සල්ලි අපිට අත්‍යාවශ්‍යයි. නමුත් අපි ලිමිට් පන්නන්න හොඳ නෑ. පසුගිය වසරේ යෝක් විශ්ව විද්‍යාලයේ මට පරියේෂණ අංශයේ රැකියාවකට ආරාධනාවක් ආවා මගේ ගුරුවරයෙකු වන Alistair P. Mapp ගෙන් Traumatic Brain Injury පිලිබඳව. ඒ පරීක්ෂණ වලදී පූසන් ගේ මොලේට යකඩ කූරු ගහලා කොටස් විනාශ කරලා බ්‍රේන් ස්කෑන් කරන ගමන් පූසන් ගේ මොලේ විවූහ පිලිබඳව / චර්යාව පිලිබඳව පරීක්ෂණ කරනවා. පූසන් ගේ මොලේට යකඩ කූරු ගහන කතාව කිව්වා විතරයි මම කෙලින්ම බෑ කිව්වා. මේ රිසර්ච් ටීම් එකට එකතු උනා නම් ගොඩක් මුල්‍යම වාසි වගේම විශ්ව විද්‍යාලයේ ඉහලට යන වාසි තිබ්බා. නමුත් මම ඒක පරතික්ශේප කලා.
HIGHLY APPRECIATED!!!....
BalasPadamobathumage profession requirment walat wada baudhdha sanskuthika gathi ihalata awaa
BalasPadam