මුදු කුසුමකි ඈ
බයියන් ගේ සරමේ ගැට ලිහනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
බයියන් ගේ සරමේ ගැට ලිහනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි
නෑ ලෝකෙ ජීවේ ඇයයි
මායාව මායාව ලොව රවටනා
දේශප්‍රේමය සිහිනයකි අඳුරෙ පාවෙනා
රොබරියේ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
පොකට් එකට රස ගෙනෙන මදුවිත ඇයයි
දේශප්‍රේමය සිහිනයකි අඳුරෙ පාවෙනා
රොබරියේ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
පොකට් එකට රස ගෙනෙන මදුවිත ඇයයි
මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
සංවර්ධනය සිතිජයකි ඉම නොපෙනෙනා
නිරූපමා බිඟුකැලකි නෙත් සරය සුමුදුයි
තිරූගේ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි
සංවර්ධනය සිතිජයකි ඉම නොපෙනෙනා
නිරූපමා බිඟුකැලකි නෙත් සරය සුමුදුයි
තිරූගේ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

දේශ ප්‍රේමය නම් හොඳ දෙයක් . මේක මේ වෙන මුතුමා එකක්නේ
BalasPadamyes
Padamකොහොමද ඩොක් සිංදුවක් හින්දා බළලා යන්න ආවා.
BalasPadamwelcome Dear
Padam