රාජපක්ෂලා ලංකාවේ කලා කාරයෝ පජාත කරලා දැම්මා , ලංකාවේ බුද්ධාගම පජාත කරලා දැම්මා , ලංකාවේ උසස් අධ්යාපනය පජාත කරලා දැම්මා. මගේ අදහස අනුව එසේ සිස්ටම් පජාත කිරීමෙන් රාජපක්ෂලා කලේ සේවයක්. යම් සිස්ටම් එකක් පජාත කරලා දාන්න පුලුවන් කියන්නේ ඒක genuine නැහැ. ඒ නිසා ඒවගේ සිස්ටම් පජාත වෙලා මහජනයා ඉදිරියේ විහිළුවක් වෙන එක හොඳයි හරියට කැලනියේ නයි සාදුගේ ඇක්ෂන් වගේ. යම් සිස්ටම් එකක් පජාත වෙලා ජෝක් එකක් උනාට පස්සේ මිනිසුන්ට අවශ්ය වෙනවා සීරියස් genuine සිස්ටම් එකක් හදන්න. ඉන් පස්සේ සීරියස් genuine සිස්ටම් එකක් හැදෙනවා. මේ අනුව රාජපක්ෂලා ලංකාවේ සිස්ටම් වලට විශාල සේවයක් කලා.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments