Selasa, 10 Mac 2020

පොදු ලක්‍ෂණ

අන්තරේ කැඳවුම්කරු , පෙරටුගාමී අරගාමී මේ ගාමී කියාගෙන එන එවුන් ගේ පොදු ලක්‍ෂණ කීපයක් තියනවා
1) මුහුනේ සිරියාවක් නැති , ක්‍රෝධ සමාජ වයිර ලුක් එක
2) තුන් වේල කන එකා කෙරෙහි තිබෙන ඉරිසියාව
3) පර පීඩකත්වය
4) හීනමානය
5) සමාජවාදය ගැන කතා කලද තවමත් සමාජ කුසලතා නොමැති වීම
6) පීඩිත පන්තියෙන් ඇවිත් තමන් ගේම පීඩිත පන්තියේ එවුන්ට කෙල කිරීම

2 ulasan:

  1. සහතික ඇත්ත.. එවුන් ඔක්කොම මහ මුස්මපේන්තු මූණු තියන උන්. මේ රටට ඕකුන් පිළිකාවක්...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook