නන්දන වඩුතන්තිරි ගේ සාකච්චාව කියවන විට සමහර තැන් සත්‍ය වූවද සමහර කතා ( එනම් ඔහු රැකියාවක් සඳහා යාමේදී ඔහුගේ කුලය නිසා රැකියාව ලබා නොදීම) යන කතා අතිශයෝක්තියක් බව මාගේ වැටහීමයි. සමහර විට බටහිර රටක ජීවත් වීමට ආනාතයෙකු ලෙස දේශපාලන රැකවරණය ලබා ගැනීම සඳහා නන්දන වඩුතන්තිරි මෙම කතා ගොතන්නට ඇති බව මාගේ අදහසයි.
ප්‍රියන්ත රත්නජීව
නන්දන වඩුතන්තිරි ගේ සාකච්චාව ; Link
https://transyl2014.blogspot.com/2019/03/blog-post_19.html

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments