Jumaat, 12 April 2019

ලෝකෙන් උතුම් රට සුඩානයයි




ලෝකෙන් උතුම් රට සුඩානයයි 
සුඩානයයි සුඩානයයි මේ සුඩානයයි 
අප නිජ භූමිය සුඩානයයි සුඩානයයි 

දස දෙස පූජිත දේශගුණය වේ
මිහිබට සුර ලොව මේ රට දෝ
වට පිට හැම තැන හරිත වර්ණයයි
සිහිල් සුවය ගෙන දේ ගෙන දේ

ලෝකෙන් උතුම් රට සුඩානයයි
සුඩානයයි මේ සුඩානයයි
අප නිජ භූමිය සුඩානයයි සුඩානයයි

(සුඩානේ උනුත් සමහරක් විට උන්ගේ රට ගැන එහෙම හිතනවා ඇති .එහෙම හිතලා මෙහෙම කියනවා ඇති. )

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook