ළමා අපයෝජනය ශ්‍රී ලංකාවේ මේ වන විට දැවෙන සෞඛ්‍ය හා සමාජ ගැටළුවක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ මූලාශ්‍ර අනුව 2017 වසරේ වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014ක් ලැබී ඇතැයි සදහන් වේ. එසේම ලිංගික හිංසන පිළිබඳ වාර්තා 501කි. දූෂණය කිරීහ් පිළිබඳ වාර්තාවන අවස්ථාවන් 340කි. බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 309ක් වාර්තා වී ඇති බවද ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ මූලාශ්‍ර වාර්තාවල දැක්වේ.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments