ජවිපෙ වඩාත්ම ප්‍රිය කලේ නොමේරූ සිසුන් විශේෂයෙන් පාසල් සිසුන් තම ව්‍යාපාරයට බඳවා ගැනීමටය. පාසල් සිසුන් ද පහනට ආකර්ශණය වන මෙරු මෙන් ජවිපෙ කරා ආහ. 1971 දී උදැල්ලකින් ගසා පබිලිස්ව මරා දැමූ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ජයතිලකලා , 1988 බස් සහ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ නාලන්දා විද්‍යාලයේ පොරෝ ජයලත්ලා මීට උදාහරණ වෙති. අජිත් පැරකුම් ජයසිංහගේ කේ පොයින්ට් නොමේරූ සිසුන් අන්තවාදී දේශපාලන අවශ්‍යතා මත යොදා ගැනීම ගැන විවෘතව කතා කරයි

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments