Ahad, 8 Julai 2018

මේජර් මැංගුස්ටින්




එක සැරයක් මම පලාලි වලට යන්න රත්මලාන එයා පෝට් එකට යන කොට මට හදිසියෙන් කෝල් එකක් ආවා. කතා කලේ  මෙඩිකල් කෝ එකේ සාජන් කෙනක් " සර් සර්ට මේජර් මැංගුස්ටින් කියලා සර් කෙනක් කතා කරා පුලුවන් නම් දැන්  කෝල් එකක් දෙන්න කිව්වා .සරුත් පලාලි එනවා කිව්වා  " 

මම උඩ ගියා මේජර් මැංගුස්ටින් ??? මට දුන්න නම්බර් එක අරගෙන බලන කොට තමයි තේරුනේ මේජර් වොන් ගුස්ටයින්. මේ නම සාජන්ට ඇහිලා තියෙන්නේ මේජර් මැංගුස්ටින් කියලා. මේජර් වොන් ගුස්ටයින් වොලන්ටියර් ඔෆ්ෆිසර් කෙනෙක්. ජර්මානු සම්භවයක් සහිත. හොඳට සිංහල පුලුවන් ඒ වගේම ඉංග්‍රීසිත් නියමට දන්නවා. ඒත් ජර්මන් බෑ. මගේ හිතේ ඉන්ජිනියර්ස් යුනිට් එක. එතරම් උස මහත කෙනෙක් නෙවෙයි ප්‍රිය මනාප ඔෆිසර් කෙනෙක්. මේ වෙන කොට පෙන්‍ෂන් ගිහිල්ලා වෙන්න ඕනේ. 

3 ulasan:

  1. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
    Balasan
    1. It should be Major Wonguster I am also Rtd.Major

      Padam
  2. Wow...humor in Uniform..there was a corporal Kolias...too

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook