Jumaat, 6 Julai 2018

අනුර කුමාර දිසානායකගේ කතාව කුජීතයි

විමල් වීරවංශගේ මවත් සොහොයුරියත් මානසික රෝගීන් බවත් ඔවුන් දෙදෙනාම අංගොඩ මානසික රෝහලේ නේවාසිකව සිට ප්‍රතිකාර ගෙන තිබෙන බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු විවාදයකදී පවසා තිබේ. 

මෙය කිසිසේත්ම  පිළිගතහැකි නොහැකි මානසික රෝගීන්ට අපහාස කරන්නා වූ ප්‍රකාශයකි. විමල් වීරවංශ මහජන මුදල් හොරා කෑ  චෞරයෙකු බව ඇත්තය​. ඒ නිසා අපට ඔහු පිලිබඳ  විවේචන තිබේ. එහෙත් මෙවැනි පිළිකුල් දනවන ප්‍රකාශයක් අනුර කුමාර දිසානායකගේ මුවින් පිටවීම නම් කුජීතය​. 

1 ulasan:

  1. ඔව් අන්තිමට 'ලැජජයි' කියලත් කියනව. ඒ කියන්නේ පවුලක මානසික රෝගියෙක් සිටීම ලැජ්ජාවක් කියන එකද?
    ඕක තමයි රටේ වැඩි දෙනෙකුගේ ස්වභාවය.. මේ ඉතින් එවැනි සමාජයකින් මතුවෙන නායකයෝ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook