මාර්තු 3 ; පෙරේරා යුවලගේ එකම දියණිය පාර හරහා මාරු වන විට වාහනයක හැප්පීමට ඉඩ සලසා ඇයව මරණයට පත් කිරීම
මාර්තු 4; භූමි කම්පාවකින් නේපාලයේ 2600 මෙලොවින් ඉවත් කිරීම
මාර්තු 5 ; රත්නපුරයට ගංවතුර ඇති කොට ගෙවල් 247 විනාස කොට තුන් දෙනෙකු මරා දැමීම
මාර්තු 6 ; තිහගොඩ ප්රාදේශය සභා මන්ත්‍රීට පළාත් සභා මන්ත්‍රී වන ලෙසට දියුණු වීමට ඉඩ දීම
මාර්තු 7 ; දර මඩුවේ සේතන්ට ලොතරයියක් ජයග්‍රහනය කොට දීම
මාර්තු 8 ; උණ වයිරස් එකකින් දකුණු පළාතේ පාසල් ළමුන් රෝගී කොට දෙදෙනෙකු මරුමුවට පත් කිරීම
මාර්තු 9 ; දරුණු ශල්‍යකර්මයකට මුහුණ දෙන සිල්වා මහතාගේ ජීවිතය සුරක්ෂිත කොට දීම

ha ha ha
BalasPadamHm
Padamදෙවියන්ට මාර, විවිධ, දරුණු, වැඩ පැවරිලා තියෙන්නේ!! කවුද එයාට වැඩ පවරන්නේ?
BalasPadamදෙවියන්ටත් බොස් කෙනෙක් ඇති
Padamහෙහ් හෙහ් මරු
BalasPadamමූ හරි කම්මැලි දෙවියෙක්නෙ.. දවසටම එක වැඩයි කරළා තියෙන්නේ...
BalasPadamha ha ha ha
Padam