Rabu, 6 Jun 2018

ආණ්ඩුවේ දන්ත සායනයකින් දතක් පිරවීමට ගිය විට



1) අද වතුර නෑ
2) ස්ටෙරලයිසර් එක කැඩිලා උපකරණ තම්බන්න විදියක් නෑ
3) අද ලේබර නිවාඩු ගිහින් 
4) ෆිලිං මෙටීරියල් ඉවරයි ; අපි දන්වලා තියෙන්නේ තාම එවලා නෑ
5) දැන් කොහොමත් බෑ. කට්ටිය කෑමට ගිහින් 
6) ඩ්‍රිලිං කරන මැෂින් එක කැඩිලා 
7) අද ඩෙන්ටල් ඩොක්ටර් හාෆ් ඩේ ගිහින් 
8) අද ඩොක්ටර්ස්ලා දෙන්නම නිවාඩු
9) ලයිට් එනකන් මොකුත් කරන්න බෑ
10 ) හදිසි ඒවා විතරයි කරන්නේ දත් පුරවන ඒවා කරන්නේ නෑ

4 ulasan:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_6.html

    BalasPadam
  2. අම්මට සිරි කැනඩාවෙත් එහෙමද සෑර් ?
    මං හිතුවේ ලංකාවේ විතරයි කියල.

    BalasPadam
  3. කොළඹ දන්තායතනයේ වැඩ නම් ඉතා කාර්යක්‍ෂම බව කවුදෝ කියා තියෙනවා මේ ළඟඳී ෆේස්බුක් හි දැක්කා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook