Jumaat, 1 Jun 2018

පිලිප් ශාන්ත ගේ බයිලා


පිලිප් ශාන්ත කියනවා ඇමරිකාවට විරුද්ධව පත්තර වල ලිව්වම ඇමරිකාවට යන්න වීසා දෙන්නේ නෑ කියලා. මේක බොරු කතාවක් ; අපේ අයියලා සිංහලෙන්  ලියන ඇමරිකා විරෝධී ලිපි ඇමරිකාව කෙයාර් කරන්නේ නෑ. මම ඇමරිකානු හමුදාව කල ස්ත්‍රී දූෂණ Daily News එකට පවා පවා ලියලා තියනවා. ඒත් මට ඇමරිකාවට යන්න වීසා දුන්නා. මේ ලියන මහත්තුරු සිංහල පාඨකයන්ව කොච්චර අන්දනවද ? 

 මෙන මේ ලින්ක් එකෙන් ගිහින් මගේ ලිපිය බලන්න 

7 ulasan:

  1. පරිස්සමෙන්! එහෙට ගියාම අල්ල ගනියි....:D

    BalasPadam
    Balasan
    1. මම එහෙ මාස ගනන් හිටියා

      Padam
  2. ඒකතමයි පරිස්සමෙන්!

    BalasPadam
  3. ඒ කියන්නේ දොස්තර මහත්තයා ඉංග්‍රීසියෙන් ලියන එව්වත් සුද්දෝ ගනං ගන්නේ නෑ
    :D

    BalasPadam
  4. අපේ හුගක් අය කතා කරන්නේ අපේම ගැලරියට කියල සුද්දෝ දන්නවා ඇති... එකය් ගණන් නොගන්නවා ඇත්තේ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook