පිලිප් ශාන්ත කියනවා ඇමරිකාවට විරුද්ධව පත්තර වල ලිව්වම ඇමරිකාවට යන්න වීසා දෙන්නේ නෑ කියලා. මේක බොරු කතාවක් ; අපේ අයියලා සිංහලෙන් ලියන ඇමරිකා විරෝධී ලිපි ඇමරිකාව කෙයාර් කරන්නේ නෑ. මම ඇමරිකානු හමුදාව කල ස්ත්රී දූෂණ Daily News එකට පවා පවා ලියලා තියනවා. ඒත් මට ඇමරිකාවට යන්න වීසා දුන්නා. මේ ලියන මහත්තුරු සිංහල පාඨකයන්ව කොච්චර අන්දනවද ?
මෙන මේ ලින්ක් එකෙන් ගිහින් මගේ ලිපිය බලන්න

පරිස්සමෙන්! එහෙට ගියාම අල්ල ගනියි....:D
BalasPadamමම එහෙ මාස ගනන් හිටියා
Padamඒකතමයි පරිස්සමෙන්!
BalasPadammmmmm
Padamඒ කියන්නේ දොස්තර මහත්තයා ඉංග්රීසියෙන් ලියන එව්වත් සුද්දෝ ගනං ගන්නේ නෑ
BalasPadam:D
එකත් එහෙමයි
Padamඅපේ හුගක් අය කතා කරන්නේ අපේම ගැලරියට කියල සුද්දෝ දන්නවා ඇති... එකය් ගණන් නොගන්නවා ඇත්තේ
BalasPadam