Isnin, 5 Mac 2018

ට්‍රාන්සිල්වේනියා බ්ලොගය මිලියනය පසු කරයි



 2014 වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ කරන ලද ට්‍රාන්සිල්වේනියා බ්ලොගය කියවන ලද පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා තිබේ . ට්‍රාන්සිල්වේනියා බ්ලොගය ඇරඹීමට උදව් උපකාර කල දිවංගත විචා තුමා (මේජර් ගුණරත්න​) ඇතුළු දිරිමත් කල සියළු මිතුරන්ට මගේ ස්තූතිය​. 

RMJ 

15 ulasan:

  1. සුභ පැතුම් ඩොක්

    BalasPadam
  2. අපි ලාංකිකයෝ ලෙස යන්නේ කොහෙද? යායුතු කෙසේද? කියා සුහදව පවසන තැනක්.සුභ අනාගතයක්!

    BalasPadam
  3. මිලියනයට ලඟා වීම ගැන සුබ පැතුම්!!

    BalasPadam
  4. Super congratulations! You deserve it.. keep up the good work.

    BalasPadam
  5. සුභ පැතුම් !

    BalasPadam
  6. උණුසුම් සුභ පැතුම්

    BalasPadam
  7. සුබ පැතුම් ....!

    BalasPadam
  8. සුබ පැතුම් . ජයෙන් ජය

    BalasPadam
  9. මාගේ හිතාදර මිතුරනි ඔබලා සෑම දෙනාටම මගේ ආචාරය

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook