ලාංකිකයන් ගෙන් නිදහස් වී යාමට පෙර සුද්දා ලංකාවට දායාද දෙකක් දුන්නේය. එකක් නම් ලෝකයේ ඉතාම හොඳ තේ නිෂ්පාදනය කරන තේ වතු සහ බටහිර උසස් අධ්‍යාපනය ය. නමුත් ලංකාවේ අයියලා සුද්දා රටින් ගොස් නොබෝ කාලයක් තුලදී මේ දායාද දෙක විනාස කර ගත්තෝය.
ලෝකයේ ඉතා හොඳ කෘෂිකර්ම ව්‍යාපෘතියක් ලෙස නම් දැරූ තේ වතු ජනසතු කොට ඒවා තම දේශපාලන හෙන්චයියන්ට දීමෙන් තේ වතු මුඩු බිම් විය. තේ ෆැක්ටරි ජවිපෙ සහෝදරවරු 71 දී සහ 88 දී ගිනි තබා විනාශ කළහ. ලංකාව තේ කර්මාන්තය සහ සුද්දයෙන්ම අනා ගන්නා බව දැනගත් කෙන් යාව තේ වතු ඇති කොට තේ වගාවෙන් ලංකාවට තිබූ වෙළඳ පොළ අල්ලා ගත්හ. තේ සල්ලි දැන් ගලන්නේ කෙන් යාවටය.
සුද්දා විසින් දුන් දෙවන දායාදය වූ උසස් අධ්‍යාපනයද ලංකාවාසීන් විසින් විනාශ කලෝය.
ලංකාවට කිසිදු ස්වභාවික සම්පතක් නැත. ඇත්තේ පස් සහ ජලය පමණි ( මෙය කියන්නේ මා නොව කොළපාට සමාජය පොත ලියූ සී ඒ චන්ද්රපේමය) මේ නිසා අපට ලෝකයට විකිනීමට තිබුනේ සුද්දා විසින් දායාද කල උසස් අධ්‍යාපනයයි.
ලංකාවේ විශ්ව විද්‍යාල දියුණු කොට එම විශ්ව විද්‍යාල වලට පිට රට වලින් සිසුන් ගෙන්වා ගත්තේ නම් විශාල වශයෙන් විදේශ විනිමය ලංකාවට ලබා ගත හැකිව තිබුනි. එහෙත් මේ සැලසුම් උපන් ගෙයිම මරා දමන ලද්දේ ලිං මැඩියන් බඳු බාහිර ලෝකය ගැන මෙලෝ හසරක් නොදන්නා ශිෂ්‍ය ව්‍යාපාරවල සිටි හරකුන් විසිනි. ලංකාව විශ්ව විද්‍යාල අධ්‍යාපනය අනා ගන්නා විට මැලේසියාව පමණක් නොව බංගලිදේශය පවා උසස් අධ්‍යපන ආයතන ඇති කොට විදේශ සිසුන් තම රටට ආකර්ශණය කර ගන්නා ලදි. දැන් ඒ රට වලට මුදල් ලැබෙන අතර ලංකාවට ලැබෙන්නේ හුලංය.
සුද්දා විසින් දුන් දායාද දෙකම විනාස කර ගත් ලාංකිකයාට දැන් කල හැක්කේ සුද්දාට පස් පඩංගුවේ බැණීම පමණි.

"ලංකාවට කිසිදු ස්වභාවික සම්පතක් නැත. ඇත්තේ පස් සහ ජලය පමණි ( මෙය කියන්නේ මා නොව කොළපාට සමාජය පොත ලියූ සී ඒ චන්ද්රපේමය)" දැන් වතුරත් හිග වේගන යනව. ඒ උනාට අපේ උන්දැලා තාමත් හිතන් ඉන්නෙ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල
BalasPadamඅනේද කියන්නේ
Padamhttps://gadyanohothkavi.blogspot.com/2018/03/blog-post_4.html
BalasPadamThanks Mathe
Padamඔය හරක් රැල ගැන කතා කරලා වැඩැක් නැහැ..
BalasPadamtrue
Padam//ලංකාවට කිසිදු ස්වභාවික සම්පතක් නැත.//
BalasPadamඇයි තිස්තුන්කෝටියක් දෙය්යො, ඇති තරං යක්කු, බූතයො, බහිරවයො, වඳින්න පුලුවන් ගස් ගල් පිලිම, අඩියෙන් අඩියට පංසල් , පල්ලි, කෝවිල්, දාස් ගණන් කෘතහස්ත හෝ තරුණ දේශපාලකයො, හාමුදුරුවො, උලමාල, විවිදාකාර පූජකයො, පූසාරිල, කපුවො, කට්ටඩියො (සම්පත් නමෙන්ම දහයක් පහලවක් ඇතී)! ඇයි? ඒ අස්වාබාවික සම්පත්ද?
ha ha ha ha
Padamha ha ha ha x 2
PadamAdd to Pra Jay's list professional mafia (GMOA, Bar Association etc),
BalasPadamomg
Padamඔන්න ඔයා ගැන ලක්බිම පත්ත්රෙත් තිබුනා..මෙවා මෙහම අතාරින්න බැහැ..අඩියක් ගහලා කැලිබරෙට් කොරන්න ඔනෙ...
BalasPadam???? what
PadamDr.Ariyasena U gamage gana post ekak liyanna.... Thanks.
BalasPadamlivva
Padamසුද්ද කරපු ජරා වැඩ හේ හේ
BalasPadam