Sabtu, 9 Disember 2017

බීජ ව්‍යාප්ත නිලධාරී


හසලක මගේ නිල නිවාසය අසල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  කාර්‍යාලයක් තිබුනා. මෙහි එක නිලධාරියෙක් හිටියා ; තනතුර - බීජ ව්‍යාප්ත නිලධාරී. මේ නිලධාරියා දිගන පැත්තේ කෙනෙක්. හවසට පොර ශොට් එකක් දාගෙන ගමේ ගොඩේ ඇවිදලා බීජ ව්‍යාප්ත කරලා රෑ දෙගොඩහරියේ කාර්‍යාලයට ඇවිත් මේසයක නිදා ගන්නවා. සමහර විට බීජ ව්‍යාප්තිය අප්සෙට් ගිහින් මිනිස්සු දවල් කාලේ මාරාවේශයෙන් එනවා මෑන්ව සොයාගෙන කාර්‍යාලයට. එතකොට මෑන් හසලක තිබ්බ තිස්ස අත්තනායකයේ කාර්‍යාලයට රිංගනවා. 

2 ulasan:

  1. ඒ කියන්නේ...හ්ම්..ම්...එහෙමද?..??

    BalasPadam
  2. තම රාජකාරිය අකුරට ඉටුකළ නිලධාරියෙක්.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook