දවසක් මිනිහෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට ව්‍යාඝ්‍රයෙක් පන්නගෙන ආව. මිනිහ දුවගෙන ගිහින් එච්චර ගැඹුරු නැති වලකට පැන්නා. මිනිහ වල ඇතුලට පනිද්දිම දැවැන්ත කළු නයෙක් පෙනය පුප්පගෙන ෂ්...... ෂ්...... ෂ්...... ගාගෙන මිනිහ දිහාට පනිනව. මිනිහ නයාගෙන් බේරෙන්න උඩ පැනල වලේ පැති බිත්තියෙ වැවිල තිබුන අත්තක එල්ලුනා. මේ අත්ත පැති බිත්තියට ශක්තිමත්ව සම්බන්ධ වෙලත් නෙවෙයි තියෙන්නෙ. අත්තෙ ඉහලින් මී වදයක්. දැන් ව්‍යාඝ්‍රය ඇවිත් ඔය අත්තෙ මුලින් වාඩිවෙලා තමන්ගෙ අතෙන් මිනිහට ගහන්න උත්සාහ කරනව.
ඔහොම ව්‍යාඝ්‍රය පහර දෙනකොට මී වදයට වැදිලා ඒක හිල් වෙලා පහළට පැණි බේරෙන්න පටන් ගත්ත. මරන තුනකට මැදිවෙලා ඉන්න අපේ කථානායකය කල්පනා කරනව දැන් කොහොමත් මැරෙන්න වෙනවනෙ. ජීවත් වෙන්න තව තියෙන්නෙ ටික කාලයයි. ඒ ටික කාලෙදි සතුටින් ඉඳල යනව කියල අර බේරෙන මී පැණි ටිකට කට ඇල්ලුවා.කලින් කියන්න බැරි උනා ඌට ඩයබිටිස්. ඉතින් මීපැණි නිසා උගේ බ්ලඩ් ෂුගර් වැඩි වෙලා ඌට ඩයබිටික් කෝමා ඇවිල්ලා ඌ මළා.

/*.............ව්‍යාඝ්‍රයෙක් පන්නගෙන ආව. මිනිහ දුවගෙන ගිහින් එච්චර ගැඹුරු නැති වලකට පැන්නා. මිනිහ වල ඇතුලට පනිද්දිම දැවැන්ත කළු නයෙක් ............*/
BalasPadamමරණ සංඛ්‍යාව
1. ව්‍යාග්‍රයා
2. නයා
3. ඩයබිටිස්
4. ?????
මං හිතන්නේ මී මැස්සෝ
PadamAnaphylactic Shock
PadamThere was a pic avoit it viral on fb. After sometime neh...
BalasPadammmmmmmmmmmmmm
Padam