Selasa, 5 Disember 2017

මේ චායාරූපයේ බොඩි ලැංවේජ් දෙස බලන්න




මේ චායාරූපයේ බොඩි ලැංවේජ් දෙස බලන්න. දෑස් වල හීනමානය වැනි තත්වයක් දක්නට ඇත්තේ කාගේද ? 

3 ulasan:

  1. විජේවීර තම විසින්ම කොන්වී සිටින බව පෙනේ. දෑස පමණක්ම නොව ඔහුගේ මුළු ඇඟේම ඇත්තේ හේ බා ගිය ලකුණුය. ඔහුත් අනික් අයත් අතර පරතරයක් ඔහු නිර්මාණය කරගෙන ඇත.

    BalasPadam
  2. ජේ ආර් වැඩ්ඩා කියල දැන් මම පිලිගන්නවා.. පොර විජේවීරව අල කරලා..
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook