1) පොඩ්ඩක් ඉන්ඩ බලලා කියන්නං
2) අන්න අරයගෙන් අහනවද ?
3) ගන්නවනම් විතරක් බලන්ඩ දෙන්නං
4) ඒක ඉවරයිනේ ; කෝ අනිත් එක්කෙනා මොනාද ඔයාට ඕනෙ?
5) ඒවනම් නෑ මේක තමයි තියෙන්නේ ගන්නවනං මේක ගන්ඩ
6) දන්නේ නෑ බොස් ගෙන් තමයි අහන්ඩ ඕනේ. බොස් දවල්ට කන්ඩ ගිහින්
7) බොස් ඉන්න වෙලාවක එන්ඩ
8) අපි ලඟ ඕක නෑ . තියන තැනක් දන්නෙත් නෑ
9) බලන්ඩකො පිටකොටුව පැත්තේ
10) එව්වනං දන්නේ නෑ මේක තමයි තියෙන්නේ
11) මිල ගනන් දන්න මිස් අද නෑ හෙට එන්ඩ

අපෝ බොහොම සාමාන්‍ය දේවල්නෙ, හැබැයි මේක සිංහලේ හරිය.... තම්බි රට අල්ලන එක හරි වැරදියි හරිය... :)
BalasPadamtho inneth thambinge rate neda padaya
Padammmmmmmmmm
Padamමේ... ගන්නවනං ගන්ඩ නැත්තං යන්ඩ අපිට පව් නොදී...!
BalasPadamyes exactly
Padamතිත්ත උනත් ඇත්ත.
BalasPadamදුකයි
Padamඔය උත්තර වලින් එකක් ගන්ඩත් තටම තටම් කොච්චර වෙලා කල් බලන්ඩ වුනාද කියලත් කියමුද බලන්ඩ?
BalasPadamගොඩක් වෙලාවට කාගිල්ස් එකට ගිහිල්ලා බඩුවක් අරගෙන පෝලිමෙත් ඉඳලා ගෙවලා එලියට එන වෙලාව වගේ වුනාද?
exactly
Padam++++++++++++
BalasPadamsalute
Padamමුන්ට තමයි වඳ බෙහෙත් දාල බදු විකුනන්න ඕනි මුලින්ම.. වඳ වෙලා යන්න.. හෙහ්..
BalasPadamha ha ha ha
Padamබෝඩ් ගහ ගත්තු දේශප්‍රේමී වැහි වැහැලා. ආයේ යුද්ධයක් ආවොත් මුන්ව හොයාගන්න දැල් දාලවත් බෑ
BalasPadamවිචාරක දියණිය
අනිවා
Padamඇඳුම් කඩයකට ගියොත් ෂොප් ෆ්ලො එකේ ඉන්න සේල්ස් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොමලම කස්ටමර්ස් ල දිහා බලන්නේ හොරකමේ ආව අය විදිහට. ටිල් එකේ ඉන්න අවුන්ගේ මුනේ හිනාවක් නැති කාලකන්නි. ඉතුරු සල්ලි කවදාවත් අතට දෙන්නෙ නැහැ මේසෙ උඩට දමල ගහනව ඇරෙන්න. ඒකට දෙමල මුස්ලිම් කඩ. ඒවට තමයි ඩොක්ට කඩ කරනව කියන්නෙ..
BalasPadamනොදැන වෙළඳාම්
Padamඅපේ සිංහල මිනිස්සු කඩ දැම්මට බිස්නස් කරන්න දන්නේ නෑ.සමහරු කස්ටමස්ලා දිහා බලන්නේ පරම්පරා ගානක් නඩු කියා ගන්නා හතුරෙකු දිහා බලන විදියට.අපි ළග ඒක නෑ කියන්නේ පොල්ලෙන් ගහනවා වගේ.හුගක් කඩ වලට ගිහිල්ල එළියට බහින්න වෙන්නේ ආයෙනම් මොනම එකකටවත් මේ කඩේට ගොඩවෙන්නේ නෑ කියල හිත යටින් කියමින්.මේ දුර්වල කම් හදා ගන්න නම් බොරුවට ජාත්‍යාලේ ගැන කෑගැහුවට වැඩක් නෑ.
BalasPadamසිංහල කඩවල් වල ඔය ගැටලුව තියෙනව තමයි. හැබැයි මට තියෙන ප්‍රශ්නෙ රෙදි කඩේකට ඩෙනිමක් ශර්ට් එකක් ගන්න යන සිංහල මිනිස්සුන්ට ( 1000ක් 2000ක් සිංහල කඩේක වියදං කරන්න) ඔච්චර service හොයන්නෙ මොකටද කියල. ඔබ බටහිර රටක සිටින කෙනෙකු ලෙස කියන්න, එහෙත් ඇදුමක් ගන්න ගියාම මුලු කඩේම ඇදල පෙන්නනව ද?හැමෝම දන්න දෙයක් මුස්ලිම් ජාතිකයින් බොහෝවිට මුස්ලිම් ජාතිකයින් ගේම කඩ වලට යන එක සාමාන්‍ය දෙයක්. මුස්ලිම් අයෙකුගේ ව්‍යාපාරයකට මුස්ලිම් අනෙක් අය උදව් කරනව. හැබැයි සිංහල එකෙක් කඩයක් දැම්මම ලෝකෙ හොදම සර්විස් ඒ කඩෙන් ඕනි. පොඩ්ඩක් හිතන්න බැරි ඇයි සර්විස් එක අවුල් උනත් මේ අපේ මිනිහෙක් ගෙ කඩයක් නෙ, මූ මේකෙන් උපයන දේ පන්සලකට නොදුන්නත් අඩුම ගානෙ මේකෙ ලාභය යන්නෙ අපේම සිංහල මිනිහෙකුට කියල. Service අවුල් නං කතා කරල බනින්න උබලගෙ service අන්තිමයි කියල, manager ට complain කරන්න, සිංහල නිසා ආවෙ ඇයි මෙහෙම කරන්නෙ කියල. එතකොට වත් අපේ උන් හැදෙයි. අනිත් එක ඔය මිත්‍රශීලී කතා බහ හම්බ වෙන්නෙ ගොඩක් වෙලාවට තරමක් වැඩිහිටි මුස්ලිම් අය ඉන්න කඩ වල විතරයි. පිටකොටුවෙ උනත් ගොඩක් වෙලාවට එහෙමයි. අපේ සිංහල මිනිස්සු මේ සරල සත්‍ය තේරුන් ගන්නෙ නෑ. නැත්තං තේරුන් ගන්න කැමති නෑ. හැමදාම මුස්ලිම් කඩේ හොදයි සිංහල කඩේ හොද නෑ කිය කිය ඉන්නව විතරයි. දශමෙක හරි වෙනසක් කරන්න හිතන්නෑ. ( ජාතිවාදී කෝනයකින් නොබලන්න)
BalasPadamaththa bokka
BalasPadam