Jumaat, 15 Disember 2017

තිඹිරියාගම බණ්ඩාර ගේ හෙළිදරව්ව


රාවය පුවත්පතේ මාධ්‍ය වේදී තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් ඩී. එස්. රණවක මහතාගේ වංචනික ක්‍රියා සම්බන්දයෙන් ප්‍රථම වරට ප්‍රශ්නකරනු ලබයි. ඔහු තම සතිපතා ඉදිරිපත්කරන, 'මනස් සිතුවම්' නමැති තීරු ලිපිය මගින් රණවකගේ ව්‍යාජ තොරතුරු හෙළිකරයි. තවදුරටත්, රණවකට ඇතැයි කියන FICP සහ MICP යන උපාධි සම්බධන්යෙන් ප්‍රශ්න කරයි. රණවක මේ සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිනිලි කරන අතර පුවත්පත් කොමිසමේ සාමාජිකයන් වූ ලුසිල් විජේවර්ධන සහ ධර්මසිරි බණ්ඩාරනායක යන මහතුන් විසින් එකී උපාධි සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙසට දන්වා ඇති මුත්, මේ වනතෙක් ඒවා ඉදිරිපත් කිරීමට රණවක අපොහොසත් වී ඇත. පැමිණිල්ල එනයින්ම අවසාන විය. මේ සම්බන්ධව තවදුරටත් ක්‍රියාකිරීමෙන් තමන්ට සිදුවන අවැඩ වටහාගත් රණවක, ඉන්පසු පැමිණිල්ල හකුලා ගත්තේය.

8 ulasan:

  1. He is still in business...
    http://www.horizoncampus.edu.lk/QA/QA_Events.html
    http://www.slnipc.com/

    BalasPadam
    Balasan
    1. මෙය හොරුන් ගේ දේශයයි

      Padam
  2. ඔහුගේ වෘත්තීය සුදුසුකම් නැත්නම් විශ්ව විද්‍යාලවල ඉගැන්නුවේ (රාස්සවට ගියේ) කොහොමද?

    BalasPadam
    Balasan
    1. ඔහුට තිබුනේ සාමාන්‍ය කලා උපාධියකි. මනෝ විද්‍යාවට ඔහුට පිලිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් නැත

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook