Jumaat, 29 September 2017

ජනාධිපති තාත්තා පොතෙන් පිටුවක්

 


...... තාත්තා නොසන්සුන් තත්වයකින් සිටි දිනයක් මට මතකය​. ඔහු සිටියේ ඒ මේ අත දුරකථනයෙන් කතා කරමිනි. මල්ලී  ගංජා පානය කොට මාළු මාළු හෝටලයේදී පොලිස් නිලධාරියෙකුගේ පුතෙකුට පහර දී තිබුනේය​. මෙම ක්‍රියාව නිසා තාත්තා උරණ විය​. කෙසේ නමුත් අධිකරණ වෛද්‍යවරයා සහ පොලිසිය මගින් මෙම  සිද්ධිය සමථ වන ආකාරයට කටයුතු කරන ලදි.  නමුත්  ටික කාලයකට පසුව  ඔහු බීමතින් සමාජ ශාලාවකට ගොස් එහි වීදුරු කඩා දැමුවේය​. මෙම දෙවන සිද්ධිය ආරංචි වූ විට තාත්තා ගත් කටටම  කීවේ මූ නම් හැදෙන්නේ අර රාජුවා  වගේ කියාය​. .........

21 ulasan:

  1. අර පාසිකුඩා පැත්තේදී මල්ලි දාපු වැඩකෑලි ගැන ලියල නැද්ද...

    ///මෙම දෙවන සිද්ධිය ආරංචි වූ විට තාත්තා ගත් කටටම කීවේ මූ නම් හැදෙන්නේ අර රාජුවා වගේ කියාය​. .........///
    මේකනම් ලොල් සහගතය...

    BalasPadam
  2. Balasan
    1. සිහිනයකි සිහිනයකි

      Padam
  3. ඇත්තටම ඔහොම එකක් ඔය පොතේ තිබ්බත් මේ කපේට හොයාගන්න එක්කක් නැ.

    BalasPadam
  4. ඩොක්ට. මම දන්නෙ නැහැ ඔබ මොන අර්ථයකින් මේ කොටස උපුටා දැක්කුවද කියල. මම පොත් අරං වත් හොයල වත් එකතු කරලවත් කියවන මිනිහෙක් නෙමෙයි. ඒත් මට හිතෙනව චතුරිකා (මිය) යම්තරමකට තමන්ගේ පවුල ගැන ප්‍රසිද්දියේ කතා කරල තියෙනව කියල. (සමාවෙන්න මම ඔබගේ උපුටා ගැනීම තුලින් මුළු පොතම කියෙව්වා වගේ කියල හිතනවනම්) ඔබගේ අදහස දැනගන්නත් කැමතියි.

    👊🏽

    BalasPadam
    Balasan
    1. ඇය පොත ලියන කොට මේ වගේ සත්‍ය එහෙත් පාදඩ සිදුවීම් අත ඇරලා ලිව්වේ

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    3. ඩොක්ට. හේ හේ.. මම ටියුබ් ලයිට්. 😜. මම හිතුවෙ මේ සීන් ටිකත් පොතේ ලියල කියල. බලං යනකොට මේ පොතත් හරියට මහින්දට කියපු සින්දුවත් වගේ. සුදු හුණු ගානව.

      Padam
    4. ඕක කියෙව්වත් නොකියෙව්ව වගේ

      Padam
  5. මොනවා කියන්නද?මොනවා ලියන්නද?

    BalasPadam
  6. Who is Raju?Is he the brother of the President who died under tragically?

    BalasPadam
  7. Who is Raju?Is he the brother of the President who died under tragically?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook