Rabu, 20 September 2017

පශ්චාත් නූතනවාදී ලෙස ලිවීම



සාමා අමර සමග ඇවිත් පැණි දොඩම් කැඩුවාය යන වාක්‍යය පශ්චාත් නූතනවාදී ලෙස ලියන්නේ මෙසේය

හයිඩෙගරියානු පූර්ව-තාක්ෂණික අවධියක සිටි සාමා යථාකරණය වී සහ හෙජමොනිය සමඟ සංයෝජනය වී අනුභූතික ලාලාසමය හා ගර්භීය ලක්‍ෂණ එක් කර ගනිමින් අමර සමග සංයෝජනය වී සංස්ථිතියකව පැණි දොඩම් කැඩුවාය.

20 ulasan:

  1. අර කුණු හරුප ටික නැතත් ඒක ලස්සනට තේරෙනවා
    😁 😁 😁

    BalasPadam
  2. ඩොක්ට මේ..!! කියන්න තියෙන දෙයක් කෙලින් මුණටම කියන්න හරිද. මේ නොලිය ලියල තියෙන්නෙ මට නේද?

    (මොකද මම අහක යන නයි එහෙමත් රෙද්ද අස්සෙ දාගෙන කනව කනව කියන එකෙක් හරිද)

    මම සිංහල කෙළ පැමිණි එකක් හරිද? මේ කතා කරනකොටත් කෙල විසි වෙනව හරිය.

    මම වැරදියට සිංහල ලියන ඇවුන්ගේ බ්ලොග් කියවන්නෙත් නැහැ හරිය.

    මම මගේ බ්ලොග් ගැන්සියට කියල ඔහේව සින්ඩි වලිනුත් අයින් කරල ඔහේව තනි කරනව.

    ආ... එහෙමද ආස..?? 😜

    ප.ලි.

    විහිළුවට කිව්වෙ ඩොක්ට.
    😂😂😂🤣

    BalasPadam
  3. ඒ ලියන විදියත් හොඳයි.හැබෑයි මොකක්ද මන්ද ඇඟට දැනෙන්නේ නෑ.😇

    BalasPadam
  4. ඩොක් මෙලෝ මගුලක් තෙරෙන් නෑනෙ

    BalasPadam
  5. හෙජමොනිය රිදෙනවා හිනා වෙලාම..

    BalasPadam
    Balasan
    1. සේෆ්ටි හෙල්මට් එකෙන් ඔළුවට ගහගත්තනං හරියයි. හැක්..

      Padam
  6. please inbox your email address to kooltempoo@gmail.com
    I'm looking for a medical advise

    BalasPadam
  7. මොකක්ද මේ අපබ්‍රංශ

    BalasPadam
  8. වාස්තවිකව යථාවාදී අනුකරණයක් අනුගමනය කළ නොහී වෛද්‍ය රුවන් ජයතුන්ගයන් අනවපේක්ෂිත හයිඩෙගර් වාදය තුල අවශෝෂණය වී ලක්ලාවියානු හෙජමොනික යථාර්තයෙහි අනුදත් අරගලයන් පිටු දැක්මට ගොස් ලැකානියානු මනෝ විශේලේෂණයෙන් ගිලන්වී ඇති සෙයක් සමාජ සත්තා යථාර්ථවාදයට අනුව විසංයෝජනය කිරීමේදී අපට පසක් වේ. :) 😉

    BalasPadam
  9. මීට වඩා හොඳයිනෙ හෙලුවෙන් වැනුවනම්.

    BalasPadam
    Balasan
    1. එහෙනම් පකට පුඟලෙක්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook