සාමා අමර සමග ඇවිත් පැණි දොඩම් කැඩුවාය යන වාක්‍යය පශ්චාත් නූතනවාදී ලෙස ලියන්නේ මෙසේය
හයිඩෙගරියානු පූර්ව-තාක්ෂණික අවධියක සිටි සාමා යථාකරණය වී සහ හෙජමොනිය සමඟ සංයෝජනය වී අනුභූතික ලාලාසමය හා ගර්භීය ලක්ෂණ එක් කර ගනිමින් අමර සමග සංයෝජනය වී සංස්ථිතියකව පැණි දොඩම් කැඩුවාය.

අර කුණු හරුප ටික නැතත් ඒක ලස්සනට තේරෙනවා
BalasPadam😁 😁 😁
good
Padamඩොක්ට මේ..!! කියන්න තියෙන දෙයක් කෙලින් මුණටම කියන්න හරිද. මේ නොලිය ලියල තියෙන්නෙ මට නේද?
BalasPadam(මොකද මම අහක යන නයි එහෙමත් රෙද්ද අස්සෙ දාගෙන කනව කනව කියන එකෙක් හරිද)
මම සිංහල කෙළ පැමිණි එකක් හරිද? මේ කතා කරනකොටත් කෙල විසි වෙනව හරිය.
මම වැරදියට සිංහල ලියන ඇවුන්ගේ බ්ලොග් කියවන්නෙත් නැහැ හරිය.
මම මගේ බ්ලොග් ගැන්සියට කියල ඔහේව සින්ඩි වලිනුත් අයින් කරල ඔහේව තනි කරනව.
ආ... එහෙමද ආස..?? 😜
ප.ලි.
විහිළුවට කිව්වෙ ඩොක්ට.
😂😂😂🤣
අම්මෝ
Padamඒ ලියන විදියත් හොඳයි.හැබෑයි මොකක්ද මන්ද ඇඟට දැනෙන්නේ නෑ.😇
BalasPadamඇයි
Padamඩොක් මෙලෝ මගුලක් තෙරෙන් නෑනෙ
BalasPadamමටත්
Padamහෙජමොනිය රිදෙනවා හිනා වෙලාම..
BalasPadam++++++++++++
Padamසේෆ්ටි හෙල්මට් එකෙන් ඔළුවට ගහගත්තනං හරියයි. හැක්..
Padamමගෙත්
Padamplease inbox your email address to kooltempoo@gmail.com
BalasPadamI'm looking for a medical advise
ruwanmjayatunge@gmail.com
Padamමොකක්ද මේ අපබ්‍රංශ
BalasPadamඅපබ්‍රංශ
Padamවාස්තවිකව යථාවාදී අනුකරණයක් අනුගමනය කළ නොහී වෛද්‍ය රුවන් ජයතුන්ගයන් අනවපේක්ෂිත හයිඩෙගර් වාදය තුල අවශෝෂණය වී ලක්ලාවියානු හෙජමොනික යථාර්තයෙහි අනුදත් අරගලයන් පිටු දැක්මට ගොස් ලැකානියානු මනෝ විශේලේෂණයෙන් ගිලන්වී ඇති සෙයක් සමාජ සත්තා යථාර්ථවාදයට අනුව විසංයෝජනය කිරීමේදී අපට පසක් වේ. :) 😉
BalasPadamha ha ha ha ha ++++++++++++++ ela
Padamමීට වඩා හොඳයිනෙ හෙලුවෙන් වැනුවනම්.
BalasPadamඑහෙනම් පකට පුඟලෙක්
Padam