යුද්ධයේ අවසාන අදියරේ අත්ඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්‍ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම් කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටි බවත් තමන් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන බවටත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා ඇත.
සරත් ෆොන්සේකා යනු අති දක්‍ෂ යුද සොල්දාදුවෙකි. ඔහු ජෙනරාල් පැටර්න් වැනි චරිතයක් බව වටහා ගත යුතුය. ඊලාම් යුද්දයෙන් ප්‍රභාකරන්ව පරාජය කිරීම සඳහා එක් ප්‍රධාන හස්තයක් වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකාය.
සරත් ෆොන්සේකා යනු දීර්ඝ කාලයක් යුද අත්දැකීම් වලට නිරාවරණය වීම නිසා යුද අාතතියේ ලක්‍ෂණ පෙන්වන්නෙකි. ඔහු තුල පවත්නා හදිසි කෝපය, චිතාවේගී අසමබරතාව, පලි ගැනීමේ යොමුව සියල්ලම සඳහා හේතුව ලෙස මෙම පශ්චාත් වියසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ බව පෙන්වා දිය හැකිය. ඔහුව අසාධාරණ ලෙස සිරගත කිරීම පිලිබඳව ඔහු එහි නිර්මාපකයන්ට කිසිසේත් සමාව නොදෙයි. මේ නිසා ඉදිරි කාලයේදී අන්තර්ජාතික තලයේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් පෙර නොවිරූ පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි සමහර උසස් නිලධාරීන්ට මෙන්ම එවකට සිටි ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්ධව කටයුතු කරනු ඇත. ෆොන්සේකා සාක්‍ෂි සහිතව ඔහුගේ ප්‍රතිවාදීන් හිර කරනු ඇත. ඔහු කාටවත් සවන් නොදෙන්නෙකි. ඔහුගේ ඊගෝව (ego) අති ප්‍රබලය. එය මෙහෙයවන්නේ ඔහුගේ ආඝාතය (hatred) විසිනි
වෛද්‍ය රුවන් එම් ජයතුංග

ආඝාතය කෙසේ වෙතත් ගාත් හතරක් තියනව කියල තේරෙනව.
BalasPadammmmmmmmmm
Padamhatred කියන්නේ ආඝාතය ද ?
BalasPadamov
Padamමොකාට මොන ආඝාත තිබුණත් නැතත් සත්‍යය කවදා හෝ එළි විය යුතුයි
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamරසිකොලොජිස්ට් කියන කතාව සම්පුර්න ඇත්ත. කවදාවත් සත්‍ය වසන් කල නොහැකිය. සරත් ෆොන්සේකා යනුද අවිහිංසාවාදී චරිතයක් නොවේ. නමුත් ජගත් ඩයස් ලා ඊට හපන් වේ. ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන්ට අහිංසක නිරායුධ වැසියන් මරන්න අන දුන්නේ මේ ජගත් ඩයස් ලා ය. යුධ සිර කරුවන් කිසිඳු වග බිභාගයකින් තොරව අමු අමුවේ ගාතනය කළේය. ප්‍රබහරන්ගේ බල පුත්‍රයා ( කුඩා ළමයෙකි ) ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් විසින් කුඩා දරුවාව ගාතනය කළේය. ( ගාතනය කිරීමට ලැබුනේ ඉහල ඇණය. මෙවැනි අණ දුන්නේ ජගත් ඩයස්ලා සහ ගොටභය වැනි මිනිමරුවන්ය ) මේවා යුධ අපරාධ නොවේද ? මේවා යුධ අපරාධ නොවේ යයි කියන උන් ගෝත්‍රික මිනි මස් කන්නන් විය යුතුය. එක අතකින් සරත් ෆොන්සේකා හරිය. පැත්ත ගියත් ඇත්ත කතා කිරීම වැටී.
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamගෝත්‍රික මිනීමස් කන්නන්ගෙන් මේ රට බේරුනේ මැයි 19 වෙනි දිනයි. ඔබ වැනි ගෝත්‍රිකයන් තුන් තිස් පැයේම කිව්වේ ත්‍රස්තවාදය පරාජය කරනන් බැරි බවයි.ඒ ඔබලා සිටියේ ත්‍රස්තවාදීන්ගේ පැත්තේ නිසාය,
PadamWorld TravelerSeptember 3, 2017 at 2:28 AM @
Padamප්‍රභාකරන්ගේ පුත්‍රයා යනු ත්‍රස්තවාදියෙකුගේ පුත්‍රයෙකි. නමුත් අන්ත අහිංසකයන්ගේ දරුවන් මීට වඩා ම්ලේච්ඡ ලෙස කොටින් විසින් මරා දැමූහ. උතුර නැගෙනහිර අන්ත අහිංසක දුප්පත් ගම්වාසීන් කොටින් විසින් කපා කොටා මැරූහ. එක් පවුලක අම්මා කෙනෙක් තම කුඩා දරුවන් තිදෙනා බේරාගන්නට දැරූ උත්සාහය ගැන අනුවේදනීය කතාවක් කියවීමට තරම් වරෙක මා අවාසනාවන්ත වීමි. ගෝනගල ගමේ දානය වෙලාවක කඩා වැදුන කොටි කුඩා දරුවන් කපා කොටා පෙති ගසා මැරූහ. මෙසේ සිංහල ගම්වල ඝාතනය කලා කුඩා දරුවන් සිය ගනනකි.
මට පෙනෙන්නේ ඔබ නම් කොටින්ට යම් සම්බන්ධතාවයක් ඇති කෙනෙක් බවයි. ත්‍රස්තවාදීන් ගැන මෙතරම් අනුකම්පාවක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට එන්නට විදියක් නැත. ත්‍රස්තවාදය තිබූ කාලයේ අප බස් වල ගිය හැටි මතකය. දෙමවුපියන් එක්කෙනෙක් බසයකත් අනෙකා කෝච්චියකත් ගියේ එකෙක් හෝ බේරෙන්නය.
බසයකට නැග්ග විට ලග ඉන්න එකා සැකය. බෝම්බ ලොරි කොලබ එයි.
මෙවැනි වාතාවරනයක ත්‍රස්තවාදය පරාජය කල යුත්තේ ඊට නොදෙවෙනි ප්‍රචන්ඩත්වයකිනි. ත්‍රස්තවාදීන්ට අනුකම්පා කරන්නේ ත්‍රස්තවාදීන් හෝ උන්ගෙන් යම් ආර්ථික ලාබහයක් ලැබූවන් ය.
LTTE කාරයොත් දාර අපරාධ කලා වසර 30 පුරා
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamමධ්‍යස්ථ මතධාරියා යන නාමය පවා ඔබට භාවිතා කිරීමට උචිත නොවේ යයි මා සිතමි. ඔබ තුල කිසිම මධ්‍යස්ත භාවයක් නොමැත.
PadamLTTE සංවිධානයේ මිලේච්ච්ත්වය ගැන විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. ඔවුන් මායිම් ගම්මාන වලට කඩා වැදී අහිංසක දරුවන් අමු අමුවේ බෙලි කපා ගාතනය කළේය. අහිංසක ගැමියන්ව මරා දැමුවේය. කොලබ බෝම්බ පුපුරුවා අහිංසක සිවල් වැසියන් මර දැමුවේය. ඒ පිලිබඳ වාදයක් නැත. නමුත් ශ්‍රී ලංකා රජයේ හමුදාව තුලින් එකට එක කිරීමක් අපට බල පොරොත්තු විය හැකිද. ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයම නිල වශයෙන් පිලි ගත් රටක් සහ පාලන ක්‍රමයක්. එවැනි පිළිගත් රජයක් හරහා සිදුවන මානව හිමිකම් උල්ලන්ගනයන් අපට අනුමත කල හැකිද. ?
LTTE සංවිධානය කුඩා දරුවන් ගාතනය කළා කියා ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා ගාතනය කිරීම අනුමත කළ හැකිද ? ප්‍රභාකරන්ගේ බාල පුතා සමාජයට කර ඇති වරද මොකක් ද ? ඒ නොදරුවා ගේ අනින් මිනිසුන් ගාතනය කලාද. ? ඔහු අපට කල වරද මොකක් දැයි මා නැවත අසමි. ඔහු වැඩිවියට පත් වූ කාලයක තම පියාගේ මිනීමරු අශිෂ්ට පාලන ක්‍රම වේදය හෙළ දකින පුද්ගලයෙකු ද විය හැකිය.
ඇමරිකානු නාවික සීල් භටයින් විසින් ඔසාමා බින් ලාඩන්ව පකිස්ථානයේදී ගාතනය කළේය. ඔහු ගාතනය වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ ද ඔහු අසලින් සිටියාය. නමුත් නාවික සීල් භටයින් විසින් ඔහුගේ බිරිදව ඝාතනයේ කලේද ?
අපි ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස මේ දේ අනුමත කරන්න පුළුවන් ද කියා ඔබ තව වරක් ඔබගේ මොලයෙන් සිතා බලන්න.
( මට පෙනෙන්නේ ඔබ නම් කොටින්ට යම් සම්බන්ධතාවයක් ඇති කෙනෙක් බවයි. ත්‍රස්තවාදීන් ගැන මෙතරම් අනුකම්පාවක් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට එන්නට විදියක් නැත. ) // මෙවැනි වාක්‍ය හරිම පොදුය. අහිංසක දමිල මිනිහෙක් වෙනුවෙන් කතා කලොත් අපි සිංහල කොටිය.
මා කියන දේ මධ්‍යස්ථ මතධාරියාට වැටහීමක් තේරුමක් නැති වුවත් රුවන්ට මේ කියන දේ වැටහෙනු ඇතයි කියා මා විශ්වාස කරමි.
LTTE කාරයො දාර අපරාධ කලා වසර 30 පුරා
PadamHe forgets that he held the command" responsibility.
BalasPadamආඝාතයට බෙහෙත් තියෙනව නේද
BalasPadamyes
Padamඩොක්ට. ඔබ සරත් ෆොන්සේකා ගැන කල විග්‍රහය 100% නිවැරදියි. ඒවගේම සරත් ෆොන්සේක, මහින්ද ඝෝට වගේම ජගත් ජයසූරිය ල ගැන කියන දේවල් සාක්ෂි ඇතුවම කියනවනම් ඒකත් හරි. ජගත් ජයසුරිය ල වගේ අයගෙ හොඳම විහිලු කතා තමයි ඒ දවස්වල යුද්දෙ දිනන්න ඔක්කොම කලේ මහින්ද සහ ඝෝට කිව්ව. දැන් තමුන්ට අපරාධ චෝදනා සාක්ෂි සහිතව එනකොට යුද්දෙට අණ දුන්නෙ සරත් ෆොන්සේක කියනව. 😂😂😂😂..
BalasPadamමහින්ද මාමිත් චුට්ටක් විතර බය වෙලා..
ජයග්‍රහනයට පියවරු දහසකි
Padamකවුරු නමුත් යුධ අපරාධ කලානම් වැරදියි. හැබැයි මෙතනදි ජාත්‍යාන්තරව පොදු එකඟත්වයක් තියෙන්න ඕන යුධ අපරාධ කියන්නෙ මොනවද කියල, ඇමරිකාව බ්‍රිතාන්‍ය ඉරාකයෙ ඇෆ්ගනිස්ථානයෙ කරන දේවල් යුධ අපරාධ නෙමෙයිලු. අන්න එතනත් ගැටළුවක්. අනික තමයි ත්‍රස්තවාදීන්ට තියන විනිර්මුක්තිය. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින අය නිතර කියන කතාවක් තමයි ත්‍රස්තවාදීන් අපරාධ කලාට රජයේ හමුදාවට එහෙම බෑ. ඒ කියන්නෙ ත්‍රස්තවාදීන්ට අපරාධ කරන්න බලපත්‍රයක් දෙනව. වැරැද්ද කවුරු මොන තත්වයෙන් සිට කලත් වැරදියි.
BalasPadamඅනිත් කාරනේ මේ යුද්ධය යුධ අපරාධයක් කියන තැනට එමු. අවුලක් නෑ. ත්‍රස්තවාදීන් කල සියලු අපරාධ සාධාරනයි ත්‍රස්තවාදය පරාජය කිරීම වැරදියි කියන බටහිර මතයට එමු. එහෙමනම් යුද්ධයට නායකත්වය දුන් දේශපාලන හා හමුදා නායකයන් ඔක්කොම වැරදියි .
මේ කියන කතාවල මොකක් හරි සාධාරනයක් පොදු බවක් තියෙන්න ඕනනෙ.
මම හිතන්නේ නෑ බටහිර රටවල් හිර කරයි කියලා. මොකද එ් කඩුව මගින් ඔවුන් ගේ කුණුත් ඉන් පසු ඇදෙනවා. ඒ නිසා මේක ඇදගෙන යයි කාම්පුචියාවේ වගේ
Padamකොකාගේ වාරය හා තිත්තයාගේ වාරය එළබි ඇත.
BalasPadamවිචාරක දියණිය
pay back time from SF
PadamMatyastha mathdariya namika mathyastha mathdaryeki
BalasPadam