මේ එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ කැනඩාවේ ස්කාබරෝහි තිබෙන සුපිරි වෙළඳසැලයි. 1967 වසරේ මද්දුවිල් ග්රාමයේ දුගී පවුලක උපත ලැබූ තමිල් සෙල්වන් වෘත්තියෙන් කරණවෑමියෙකු විය. 1983 ට ස්වල්ප කාලයකට පෙර තමිල් සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසටද වැඩ කොට තිබුනි. කෙසේ නමුත් කොටි සංවිධානයේ ඉහල නිලයකට පත් වීමෙන් පසු ඔහුට කැනඩාවේ ස්කාබරෝහි සුපිරි වෙළඳසැලක අයිතිකරුවා වීමට හැකි විය. මින් පෙනෙන්නේ එල්.ටී.ටී.ඊ.යේ සමහර නායකයන් ද යුද්දය සමග සුද්දය දුන් බවය. මෙම සුපිරි වෙළඳසැලේ දැන් අයිතිය ඇත්තේ ඔහුගේ ඤාතීන්ටය

ශ්රීමත් තමිල් සෙල්වම් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. එතුමාට බුදුබව් අත්වෙන්න ඕනි...
BalasPadamදුප්පතාගේ දුක දන්නා නායකයෙක්
Padamකොහොමද හොයා ගත්තේ සෙල්වම් ගේ කියල?
BalasPadamඒක ප්රසිද්ද රහසක්
PadamAYI THAMA OYATA EKAK OPEN KARA GANNA BARI UNADA ?
Padamමා නම් ලියන්නේ ඤාතීන් නොව ඥාතීන් කියා යි.
BalasPadamපිපිඤ්ඤා වෙනුවට කැකිරි වගේ නෑයින් කියා ලිව්වා ම කිසි අවුලක් නෑ.
ඥාතීන් is correct
Padamකේ.පී ට තිබුණු දේවල් එක්ක බලනකොට මේක මොකක්ද?
BalasPadamඅංසුවක් පමණයි
Padamමේක පුස්කාපු නිවුස් එකක්නේ. අයියෝ දාන්නකෝ අලුත් නිවුස්.
BalasPadamමේක මේ දවස් දෙකට 1400 කියවලා
Padamතමන්ගේම රටක් හදන්ඩ දුප්පත් මිනිස්සු එකතුකරලා දුන්න සල්ලි වෙන්ඩ ඇති.
BalasPadamLalith perera.
සල්ලි පිල්ලි යවලා
Padamවිචාරකතුමා හිටියනම් හොඳ ඒවා කියයි. මගේ හැගීම ,මේක පෙන්වන්න ඕන අර පණ නහගෙන තමන්ගේ පක්ෂය වෙනුවෙන් දිවි කැපකරපු අයගේ ඥාතීන්ට
BalasPadamවිචා තුමා මේ වගේ පෝස්ට් වලට හොඳ යාතාර්ථවාදී කොමෙන්ට් දැම්මා ඔහුගේ උතුරු නැගෙනහිර අත්දැකීම් හරහා
PadamKawadawath Rasikologyanam mewaye wereddak kiyanne ne neda?..Wenin ilawwak kiyala shape wenawa..:|
BalasPadam