Ahad, 9 Julai 2017

එස්.පී තමිල් සෙල්වම් ගේ සුපිරි වෙළඳ සැල

මේ එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ කැනඩාවේ ස්කාබරෝහි තිබෙන   සුපිරි වෙළඳසැලයි. 1967 වසරේ මද්දුවිල් ග‍්‍රාමයේ දුගී පවුලක උපත ලැබූ තමිල් සෙල්වන් වෘත්තියෙන් කරණවෑමියෙකු විය​. 1983 ට ස්වල්ප කාලයකට පෙර තමිල් සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසටද වැඩ කොට තිබුනි. කෙසේ නමුත් කොටි සංවිධානයේ ඉහල නිලයකට පත් වීමෙන් පසු ඔහුට කැනඩාවේ ස්කාබරෝහි  සුපිරි වෙළඳසැලක අයිතිකරුවා වීමට හැකි විය​. මින් පෙනෙන්නේ එල්.ටී.ටී.ඊ.යේ සමහර නායකයන් ද යුද්දය සමග සුද්දය දුන් බවය​. මෙම සුපිරි වෙළඳසැලේ දැන් අයිතිය ඇත්තේ ඔහුගේ ඤාතීන්ටය

16 ulasan:

  1. ශ්‍රීමත් තමිල් සෙල්වම් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. එතුමාට බුදුබව් අත්වෙන්න ඕනි...

    BalasPadam
    Balasan
    1. දුප්පතාගේ දුක දන්නා නායකයෙක්

      Padam
  2. කොහොමද හොයා ගත්තේ සෙල්වම් ගේ කියල?

    BalasPadam
    Balasan
    1. ඒක ප්‍රසිද්ද රහසක්

      Padam
    2. AYI THAMA OYATA EKAK OPEN KARA GANNA BARI UNADA ?

      Padam
  3. මා නම් ලියන්නේ ඤාතීන් නොව ඥාතීන් කියා යි.

    පිපිඤ්ඤා වෙනුවට කැකිරි වගේ නෑයින් කියා ලිව්වා ම කිසි අවුලක් නෑ.

    BalasPadam
  4. කේ.පී ට තිබුණු දේවල් එක්ක බලනකොට මේක මොකක්ද?

    BalasPadam
  5. මේක පුස්කාපු නිවුස් එකක්නේ. අයියෝ දාන්නකෝ අලුත් නිවුස්.

    BalasPadam
    Balasan
    1. මේක මේ දවස් දෙකට 1400 කියවලා

      Padam
  6. තමන්ගේම රටක් හදන්ඩ දුප්පත් මිනිස්සු එකතුකරලා දුන්න සල්ලි වෙන්ඩ ඇති.
    Lalith perera.

    BalasPadam
    Balasan
    1. සල්ලි පිල්ලි යවලා

      Padam
  7. විචාරකතුමා හිටියනම් හොඳ ඒවා කියයි. මගේ හැගීම ,මේක පෙන්වන්න ඕන අර පණ නහගෙන තමන්ගේ පක්ෂය වෙනුවෙන් දිවි කැපකරපු අයගේ ඥාතීන්ට

    BalasPadam
    Balasan
    1. විචා තුමා මේ වගේ පෝස්ට් වලට හොඳ යාතාර්ථවාදී කොමෙන්ට් දැම්මා ඔහුගේ උතුරු නැගෙනහිර අත්දැකීම් හරහා

      Padam
  8. Kawadawath Rasikologyanam mewaye wereddak kiyanne ne neda?..Wenin ilawwak kiyala shape wenawa..:|

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook