Selasa, 4 Julai 2017

ආගමික භක්තිය



මිනිසා එඬේර යුගයේ ජීවත් වූ සමයේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය දෙවියන්ට යක්‍ෂයන්ට ආරූඩ කල ප්‍රාථමික චින්තකයන් සත්ව හම් වල පැපයිරස් පත් වල ලියූ ප්‍රලාප පරම සත්‍ය ලෙස සලකා අභ්‍යාවකාශ යුගයටද පිය තැබූ මිනිසුන් ඒවා හිස් මුදුනේ තබාගෙන සිටිති.

11 ulasan:

  1. Balasan
    1. මාතලන්ගේ සින්ඩියෙන් ඉවත් කරාම පස්සේ හිට්ස්, කොමෙන්ට්ස් නැතුව වේලෙන නිසා රසිකත් අදාළ උනත් නැතත් හැම තැනම ලිනක්ස් හල හල යනවා. හැබැයි රසිකගේ බ්ලොග් එකට වරක් දෙකක් ගිය කෙනෙක් දන්නවා ඒක කියවන්න මෙලෝ දෙයක් නැති, කිසිම ගතයුත්තක් නැති බ්ලොග් එකක් කියලා. ඉතින් ආයේ කොච්චර ලිනක්ස් දැම්මත් ආයේ නැවත යන්නේ නෑ ඒකට කවුරුත්.

      Padam
    2. අහස උඩ නැත දෙවියෝ
      පොළව යට නැත යමයෝ
      ස්වර්ගයද නරකාදියද
      ඇත්තේ ඔබගේ සිත තුලය

      Padam
    3. ඇනෝ,

      ඔබ මේ ප්‍රකාශය කර ඇත්තේ World Wide Web පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව බව පැහැදිළිව පෙනෙන නිසා මා ඔබට සමාව දෙනවා.

      Hyper-links හයිපර්-ලින්ක්ස් නැති නම් එතැන වෙබ් එකක් නැත!

      Padam
  2. “A casual stroll through the lunatic asylum shows that faith does not prove anything.”
    ― Friedrich Nietzsche

    BalasPadam
  3. දෙවියන්ට අපහාස කිරීම නිසා අළුත් කඩේ නඩු පවරනු ලැබේ....

    BalasPadam
    Balasan
    1. නමුත් පැමිනිලිකරු උසාවියට නොපැමිනීම නිසා නඩුව විසි කරනු ලැබේ

      Padam
  4. මේ බව අපූරුවට සනාථ කරන අවන්ත ආටිගලගේ කාටුනයක් පලවෙලා තිබුණා. ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගේ කඳ විතරක් විද්‍යාගාරයක. බිත්තියේ හිලකින් ඔළුව එළියට දාගෙන කේන්දර බලනවා!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook