Selasa, 25 Julai 2017

අන්තරේ කැඳවුම්කරු සහ සරසවි සිසුන්


මේ පින්තූරයේ තොප්පියක් දාගෙන හිටගෙන ඉන්නේ අන්තරේ කැඳවුම්කරුය 

16 ulasan:

  1. Yes, metaphorically. This how Australian aboriginal people were treated by NOW human right defenders.

    BalasPadam
  2. It should read 'This is how.....

    BalasPadam
  3. Balasan
    1. The chain around their necks, called Joint Opposition

      Padam
    2. //ඉවාන් පවුලූශා/ called Joint Opposition//
      රූපයේ සිටින්නන් අලී බාබා සහ ඒකාබද්ද පරණ හොරු ටික ලෙස මම යෝජනා කරමි.

      Padam
  4. අන්තරේ කැඳවුම්කරුයි,GMOA,පෙසප සියළු දෙනා වාඩීවී සිටින අතර හිටගෙන සිටින්නේ රාජපක්ෂ කෙනෙකි.

    BalasPadam
  5. නොදන්නාකමට ලියූ මෝඩ කතාවකි.

    BalasPadam
    Balasan
    1. අන්තරේට ක්‍රීයාකලාපයට විරුද්ධ වුනත් බය නිසා අවනතවන අය නැද්ද ? මමත් වි.වි. හිටියා . මේක මෝඩකතාවක් නෙවෙයි. යම් සත්‍යක් තියෙනවා.

      Padam
    2. පිස්සාට අනිත් හැමෝටම පිස්සු කියා හිතෙනවා කියල කතාවක් තියෙනවනේ.
      (නෑ, නෑ, මම මේ රසික ගැන මොකවත් කියනවා නෙවේ!)

      Padam
    3. ඒ කියන්නේ මම ගැනද ?

      Padam
  6. හෑ..අන්තරේ කැඳවුම්කරු සුද්දෙක් !!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook