Selasa, 18 Julai 2017

අධ්‍යාපන මනෝ විද්‍යාවේ මහා පහන් ටැඹක් නිවී ගියාය






















අධ්‍යාපන මනෝ විද්‍යාවේ මහා පහන් ටැඹක් වූ ආචාර්‍ය  තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය නික්ම ගියාය​. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ ඇය අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්‌ සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඩී. උපාධියක්‌ හිමි විද්වත්වරියක් වූවාය​. ඇය මා විසින් කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ  ගුරුවර ගුරුවරියන් සඳහා සංවිධානය කොට තිබූ උපදේශන පුහුණු වැඩසටහනක්  (2004) සඳහා උපරිම දායකත්වය දුන්නාය​. එසේම 2008 වසරේදී පුත්තලම දිස්ත්‍රික් වෛද්‍යවරුන් සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු තේමාව යටතේ දේශනයක්ද පැවැත්වූවාය​.  ඇයගේ නික්ම යාම ලංකාවේ අධ්‍යාපන මනෝ විද්‍යා ක්‍ෂේත්‍රය තුල විශාල හිඩැසක් ඇති කරන්නකි. 

පහත දැක්වෙන්නේ මා විසින් ලියන ලද අධ්‍යාපන ප්‍රතිකාර ග්‍රන්ථය   සම්බන්ධයෙන් ඇය පළ කරන ලද අදහස්ය​. 



   


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


7 ulasan:

  1. මේ ආර්ටිකල් එකට කොමෙන්ට්ස් මුකුත් තවම නැත්තේ සර් ජෝන්ගේ ගෑනු කේස් තරම් මෙතුමිය ගැන කෂ්ටියට කිසිම interest එකක් නැහැ වගේ. කෝ මේ බක පණ්ඩිතයන් ටික....

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    2. kauda kiyala danneth nathuwa ati.

      Padam
    3. වැඩ මාරුවත් විවේකයක් කියල මෙතුමිය කිව්වා කියල අපේ අම්ම නිතරම කියනවා.ඒ නිසා පාඩම් කරන අතරතුර ගෙදර වැඩත් කරන්න ඕන කියනවා .

      Padam
  2. මම ඇනෝ July 18 2017 11.47 PM
    හූ... හූ... හූ.... අනේ හැබෑට මේ බක පණ්ඩිත මහාචාර්යවරු ටික හරි බිසි ඇති නේද? ඕස්ට්‍රලියාවේ internet තහනමක් තියෙනවද දන්නේ නැහැ. මහාචාර්යතුමා පෙනෙන්නට නැත. රුවන් අයියා මින් පසු මේවගේ අර්ටිකල්ස් දාන්න එපා. කෂ්ටිය ගල් වෙනවා. පෙනේද මුන්ගේ තරම. හූ ... හූ .... හූ .....

    BalasPadam
  3. pahan tambak nivi giyaya - wrong grammar (pahan tamba is not female)
    pahan tambak nivi giyeya wiya yuthui

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook