සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට
තොට ඕක ආම්බාං කොරන්න බැහැ
ඉඳකිං ගැහුවා නේද කොම්පීටරෙන්
උස්සලා සමන්ත කොළුවාගේ ඔළුවට
හිස් කබළ පැලිලා ලේ සිමෙන්තියේ
රතු පාටට ගලාගෙන යනවා
බලපං උණු ලේ උකුවට ගලනවා
මොලයේ සුදු පාට ලොඳ කොම්පීටරෙත්
කොළුවා බිම වැටිලා පණ අදිනවා
කකුලේ ගැස්මකුත් තියනවා
කටින් නහයෙන් කහ පාට ශ්රාවයක් එනවා
ගෙනියපං හනික කොළුවව ඉස්පිරිතාලෙට
ඇම්බියුලන්ස් එකටත් යන්නට නොදී
ඒකත් හරස් කරගෙන උඹේ මාර සේනාව
සුජී මෙන්න වැන්දා උඹට
කැම්පස් බිමේ කොළුවගෙ පණ යන්න පෙර
යන්න දීපං ඇම්බියුලන්ස් එකට ඉක්මනට
සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට
ඒ කොරලා පලයං තොලොංජිවී කුරුවිටට

තේරුනේ නැහනේ
BalasPadam??????
Padamනවකවදය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් දුරදිග යාම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ක්‍රියාකාරී ශිෂ්‍යයෙකු වු ඕ.වී.සමන්ත ශිෂ්‍යයාගේ හිසට පරිගණකයක් ඔසවා පහරදී මරණය පත්කල ජවිපෙ සිසුවිරුවන්ගෙ අම්මලාට අපගෙ උත්තමාචාරය.
Padamගීක් වගේ
BalasPadam?????????????????
Padamහෑ ඩොක්ට. 🙈.. හත්වලාමයි 🙉..
BalasPadamහරියට මේකත් මගේ නම වගේ. දවසක් මගේ නම googal එකේ සර්ච් කරල තේරුම බලනකොට ඒක හීබෘ නමක් හීබෘ තේරුමක් කියලයි පෙන්නුවෙ.
ඔබ තුමාටත් හීබෘ භාෂාව කතා කරන්න පුළුවන් කියල මේ දැනුයි දන්නෙ. සන්තෝසයි හොඳේ ඩොක්ට.. හරිම ලස්සන කවි පෙළක්.
{😳🔨}
ha ha ha
Padamoluwata witharak nemei mulu angama gahala thalala. nil wela idimila thibune. malliwa andunaganath bari tharamata. sathekutawath ehema gahanna behene. edayin passe anthare samaja mehewara mata thawath epa una. Samanthage ayya Dayantha mage batchmate.
BalasPadamමේ මිනිසුන්ට රටක පාලන බලය ගියොත් කොහොම මිනී මරයිද ? පොල්පොට් පරාද කරයි
Padammeyalata kohomath anith ayage adahas iwassana harima amarui. mulinma ragg karala thamange mathayata oluwa nawana godak hadaganna mahansiwenne enissai.
PadamTrue
Padamසුජීව කුරුවිට පව් ඕයි. කරුණා අම්මාන් නොහිටින්න එදා පාර්ලිමේන්තුවේ. මගේ කමෙන්ට්ස් සීරියස් ගන්න එපා :D
BalasPadam+++++++++++
Padamම්ම්ම්...
BalasPadamඅර පරණ සින් එක ආයෙ ඇදලා
BalasPadamnathuva nathuva
Padamතගාට තගෙන් පිළිතුරු ලැබුනා කියලත් පිරිසක් කියනවා.ඒ මොනව උනත් ජීවිතයකට හානියක් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.ඒක ම්ලේච්ඡ ක්‍රියාවක්.
BalasPadamජයවේවා..!!