Ahad, 12 Februari 2017

ක්සෙනෆෝබික් දේශය

 


බය වෙමු අපි විදේශිකයන්ට
තැති ගනිමු ඔවුන් ගේ කුමන්ත්‍රණ වලට
දුවමු එන විට රකුස් වෙස් ගෙන විදේශ බලවේග 
විමසිලිමත් වෙමු   නිරන්තරව ඔවුන් මේ දේශය 
නැති කර දැමීමට උදේ හවා කැස කවන විට
එක් රොක් වෙමු දියසේන කුමරු වෙත 
විදෙස් රකුසාගෙන් අප බේරා ගැනීමට එන

4 ulasan:

  1. බලං ඉම්මු දියසේන එනකං....

    BalasPadam
  2. විදෙස් රකුසා ගොඩක් රටවල ඉනන්ව- රුසියාවේ පවා. දැන් ට්‍රම්ප් ටත් ඉන්නවනේ.

    BalasPadam
    Balasan
    1. ට්‍රම්ප් කියන එක වම්මුන්ගෙ ගොන් කතාවක්.... ට්‍රම්ප් කියන කතාව ඇත්ත, ඇමරිකාවට හොරෙන් ඇවිත් ඉදිමින් අපරාද කරන එක (විශේසයෙන්ම මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම )මේ රටට කරදරයක්... ඇමරිකාව කියන්නේ හැමෝටම සමානව සලකන රටක්... නමුත් එහෙම කියලා නීතිය අත්ත අරන් විදේශිකයින්ට නටන්න දෙන්න බෑ රටක

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook