මිනිසුන් සංකේත වෙනුවෙන් මරා ගන්නේ ඇයි ? කුරුසයක්, අඩ සඳක් සහ තරුවක්, ධර්ම චක්‍රයක් , ත්‍රිශූලයක් වැනි සංකේත වෙනුවෙන් මිනිසෙකුට තවත් මිනිසෙකුට පහර දෙන්න , ලේ සොල්ලන්න , මරා දමන්න පුලුවන්. ඇයි මේ ක්රෑරත්වය. සංකේතයක් වෙනුවෙන් දිවි පුදන්න , මරාගෙන මැරෙන්න පුලුවන් උමතු මිනිස්සු ඉන්න ලෝකයක අපි ජීවත් වෙන්නේ. මේක මහා ව්‍යාධියක් , ව්‍යසනයක්. මේ මිනිසුන් තුල මේ වගේ තිරිසන් බවක් ඇති කලේ මේ සංකේතද ?

මාවෝ සේතුංද කොහෙද කියලා තිබුනා නේද "ආගම් අබින්" කියලා...
BalasPadamMarx
Padamසංකේත නැතත් මිනිස්සු මිනී මරාගනීවී. මනුස්ස උනාට ඔක්කොම මන+උස්ස නෙවෙයි.
BalasPadamov
Padamසංකේත හදාගත්තේද මිනිස්සු මය. උන්ට වලිකන්නට අවශ්‍ය දේ උන් ඒ ඒ මොහොතේ හදා ගන්නවා ඇත්තේය.
BalasPadamagree
Padamමිනිස්සු මොනවටද මරා නොගන්නේ..?
BalasPadamබ්ලොග් එකක හිට්ස් වැඩි වෙන්කොටත් මරාගන්න රටක් වෙච්චි....
ඒකනම් එහෙම තමයි මාතෙ
Padamගස් වෙනුවෙන්, පිළිම වෙනුවෙන් මිනිස්සු මරාගන්නව
BalasPadamසහතිකයි
Padamආගමක් තමන් විස්වාසකරන විශ්වාසයකට හෝ පිලිගන්නා සංකල්පයකට වඩා සංස්කෘතික අංගයක් හා සංවිධානාත්මක ආයතනයක් වුනාම එහෙම වෙනවා.
BalasPadamදැන් (හා ඉතිහාසයේ අවස්ථාවල ) ආගම කියන එකත් ජාතිය, ගෝත්‍රය, වර්ණය වගේ දේවල් සමග පටලවාගෙන ඒවාට සමානකර ගත්තාම ඒකත් අනිත් ඒවා වගේම ප්‍රචණ්ඩත්වයට xeනෆෝබියාවට තුඩු දෙනවා.
සමහර රටවල දැන් කාලයේ එක්කෝ ආගම් ඇදහීම අඩුයි එහෙම නැත්නම් එය අතිශය පෞද්ගලික (සමාජමය නොවන ) දෙයක්, එතකොට ආගම් ප්රචණ්ඩත්වය නෑ
yes
Padam//සමහර රටවල දැන් කාලයේ එක්කෝ ආගම් ඇදහීම අඩුයි එහෙම නැත්නම් එය අතිශය පෞද්ගලික (සමාජමය නොවන ) දෙයක්, එතකොට ආගම් ප්රචණ්ඩත්වය නෑ// ඇත්ත ප්‍රාජේ....මරාගන්න තරමක් එක්කෝ ජාතිය වෙනුවෙන්. නැත්නං ආගම හංද. මොන මඟුලකටද මංදා ආගම් නහුතයක් තියෙන්නෙ. එකක් තිබුණ නං මදිද. ඕනෙම නං.
BalasPadamරාගන්න තරමක් එක්කෝ ජාතිය වෙනුවෙන්. නැත්නං ආගම///// +++++
Padamඅපි සංකේතවලින් කිරි බොන ජාතියක්. ආගම් නෙමේ දේශපාලන පක්ෂ අරන් බලන්නකෝ. මිනිහා වසාගෙන සංකේත. බෙල්ලෙ ඉඳන් කකුලේ ඇඟිලි දක්වා. ඔය පාටි ලීඩර්ස්ලාගේ මූණු පච්ච කොටන් ඉන්නේ. මම දන්න කෙනෙක් හිටියා කොම්පඤ්ඤ වීදියේ, පීටර් කෙනමන් කියලා පච්චයක් කොටාගත්ත බුවෙක්. විකුනුවේ කුඩු.
BalasPadamවිකුනුවේ කුඩු.//// ha ha ha
Padam