tag:blogger.com,1999:blog-7642968051257221094.post4758804197101478654..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: මිනිසුන් සංකේත වෙනුවෙන් මරා ගන්නේ ඇයි ?Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7642968051257221094.post-57973465031162884922017-01-09T22:35:19.754-05:002017-01-09T22:35:19.754-05:00විකුනුවේ කුඩු.//// ha ha ha විකුනුවේ කුඩු.//// ha ha ha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86967514074276074932017-01-09T22:34:50.683-05:002017-01-09T22:34:50.683-05:00රාගන්න තරමක් එක්කෝ ජාතිය වෙනුවෙන්. නැත්නං ආගම/////...රාගන්න තරමක් එක්කෝ ජාතිය වෙනුවෙන්. නැත්නං ආගම///// +++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4390708444937055262017-01-09T22:34:14.712-05:002017-01-09T22:34:14.712-05:00yes yes Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-77496079076376229272017-01-09T22:34:05.292-05:002017-01-09T22:34:05.292-05:00සහතිකයි සහතිකයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4136724620444663382017-01-09T22:33:49.612-05:002017-01-09T22:33:49.612-05:00ඒකනම් එහෙම තමයි මාතෙ ඒකනම් එහෙම තමයි මාතෙ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-11680493029427436422017-01-09T22:33:31.085-05:002017-01-09T22:33:31.085-05:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18686010103063119922017-01-09T22:33:23.568-05:002017-01-09T22:33:23.568-05:00ovovTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23271416977991865172017-01-09T22:33:17.144-05:002017-01-09T22:33:17.144-05:00Marx Marx Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-40679337194369191222017-01-09T05:08:50.720-05:002017-01-09T05:08:50.720-05:00අපි සංකේතවලින් කිරි බොන ජාතියක්. ආගම් නෙමේ දේශපාලන...අපි සංකේතවලින් කිරි බොන ජාතියක්. ආගම් නෙමේ දේශපාලන පක්ෂ අරන් බලන්නකෝ. මිනිහා වසාගෙන සංකේත. බෙල්ලෙ ඉඳන් කකුලේ ඇඟිලි දක්වා. ඔය පාටි ලීඩර්ස්ලාගේ මූණු පච්ච කොටන් ඉන්නේ. මම දන්න කෙනෙක් හිටියා කොම්පඤ්ඤ වීදියේ, පීටර් කෙනමන් කියලා පච්චයක් කොටාගත්ත බුවෙක්. විකුනුවේ කුඩු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5817320125161806712017-01-09T04:39:27.131-05:002017-01-09T04:39:27.131-05:00//සමහර රටවල දැන් කාලයේ එක්කෝ ආගම් ඇදහීම අඩුයි එහෙම...//සමහර රටවල දැන් කාලයේ එක්කෝ ආගම් ඇදහීම අඩුයි එහෙම නැත්නම් එය අතිශය පෞද්ගලික (සමාජමය නොවන ) දෙයක්, එතකොට ආගම් ප්රචණ්ඩත්වය නෑ// ඇත්ත ප්‍රාජේ....මරාගන්න තරමක් එක්කෝ ජාතිය වෙනුවෙන්. නැත්නං ආගම හංද. මොන මඟුලකටද මංදා ආගම් නහුතයක් තියෙන්නෙ. එකක් තිබුණ නං මදිද. ඕනෙම නං.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-41357358962972581052017-01-09T02:02:17.872-05:002017-01-09T02:02:17.872-05:00ආගමක් තමන් විස්වාසකරන විශ්වාසයකට හෝ පිලිගන්නා සංකල...ආගමක් තමන් විස්වාසකරන විශ්වාසයකට හෝ පිලිගන්නා සංකල්පයකට වඩා සංස්කෘතික අංගයක් හා සංවිධානාත්මක ආයතනයක් වුනාම එහෙම වෙනවා. <br />දැන් (හා ඉතිහාසයේ අවස්ථාවල ) ආගම කියන එකත් ජාතිය, ගෝත්‍රය, වර්ණය වගේ දේවල් සමග පටලවාගෙන ඒවාට සමානකර ගත්තාම ඒකත් අනිත් ඒවා වගේම ප්‍රචණ්ඩත්වයට xeනෆෝබියාවට තුඩු දෙනවා. <br />සමහර රටවල දැන් කාලයේ එක්කෝ ආගම් ඇදහීම අඩුයි එහෙම නැත්නම් එය අතිශය පෞද්ගලික (සමාජමය නොවන ) දෙයක්, එතකොට ආගම් ප්රචණ්ඩත්වය නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5079926279883434562017-01-09T01:07:30.959-05:002017-01-09T01:07:30.959-05:00ගස් වෙනුවෙන්, පිළිම වෙනුවෙන් මිනිස්සු මරාගන්නවගස් වෙනුවෙන්, පිළිම වෙනුවෙන් මිනිස්සු මරාගන්නවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10433109292898285162017-01-08T22:25:11.757-05:002017-01-08T22:25:11.757-05:00මිනිස්සු මොනවටද මරා නොගන්නේ..?
බ්ලොග් එකක හිට්ස් ...මිනිස්සු මොනවටද මරා නොගන්නේ..?<br /><br />බ්ලොග් එකක හිට්ස් වැඩි වෙන්කොටත් මරාගන්න රටක් වෙච්චි.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46915252865923604592017-01-08T19:36:34.699-05:002017-01-08T19:36:34.699-05:00සංකේත හදාගත්තේද මිනිස්සු මය. උන්ට වලිකන්නට අවශ්‍ය ...සංකේත හදාගත්තේද මිනිස්සු මය. උන්ට වලිකන්නට අවශ්‍ය දේ උන් ඒ ඒ මොහොතේ හදා ගන්නවා ඇත්තේය.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-69115681984885064242017-01-08T12:54:40.147-05:002017-01-08T12:54:40.147-05:00සංකේත නැතත් මිනිස්සු මිනී මරාගනීවී. මනුස්ස උනාට ඔක...සංකේත නැතත් මිනිස්සු මිනී මරාගනීවී. මනුස්ස උනාට ඔක්කොම මන+උස්ස නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29077555446058053962017-01-08T11:08:56.836-05:002017-01-08T11:08:56.836-05:00මාවෝ සේතුංද කොහෙද කියලා තිබුනා නේද "ආගම් අබින...මාවෝ සේතුංද කොහෙද කියලා තිබුනා නේද "ආගම් අබින්" කියලා... සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com