Isnin, 14 November 2016

නූතන සිද්ධාර්ථලා


 

සුදහ ගින්දර
සමග පොර බදින
කෘෂව ගිය ශරීර
මස් ලේ නහර සිඳී
ජීවිතය ඉල්ලා වැලපෙන
සෝපාකලා දැක
ගිහි ගෙයින් හැර යයි
නූතන සිද්ධාර්ථලා


8 ulasan:

  1. සුඩාන් එහෙම දැක්කම සසර කළකිරෙනවා...

    BalasPadam
    Balasan
    1. සුඩාන් වල ගොඩක් ඉන්නවා

      Padam
  2. හිත පිච්චිලා යනවා මේක දැක්කාම. මේ ඉන්දියාවේද ?

    ජයවේවා!!!

    BalasPadam
  3. සම්පත් බෙදීයාමේ අඩු පාඩුවට දිවියෙන් වන්දි ගෙවන්නන්..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. සම්පත් බෙදීයාමේ අඩු පාඩුවට දිවියෙන් වන්දි ගෙවන්නන්.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook