Selasa, 8 November 2016

සුවසේ නිදන්න මපියාණනි



නිදන්න පියාණනි නිදන්න 
සුවසේ නිදන්න මපියාණනි 
ඔබ යළි කිසි දිනෙක අවදි නොවන බව මම දනිමි
මම ඔබ එන තෙක් බලා සිටියෙමි  
එහෙත් ඔබ නාවේය 
ඔබ  මා හැර දමා යන්නට ගොසිනි
යළි කිසි දින අප හමු නොවනු ඇත 
මිනී පෙට්ටියේ පියන වැසූ පසු 
ඔබ මට සාදාකාලික මතකයක් පමණි  





9 ulasan:

  1. මොකක් ලියනවද කියලා හිතාගන්න බැහැ. මේ දරුවා, ලසන්තගේ වයසට එනකොටවත්, මේ රට සදාචාරවත් රටක් වේවා!

    BalasPadam
  2. දෙනයන
    නැහැවෙන
    පිය ගුණ
    නොලැබෙන.....

    ජයවේවා!!!

    BalasPadam
  3. මේ දරුවා වෙනුවෙන් විචාරකගේ පැතුම මාද පතනවා .'සදාචාරවත් රටක් ' මේ හීනය අපි මැරෙන්න කලින් හැබෑවෙයිද ?

    BalasPadam
    Balasan
    1. අනිවාර්‍යෙන් ටීචර්

      Padam
    2. ටීච ලෝක විනාශය තෙක් ඉඳීද

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook