නිදන්න පියාණනි නිදන්න
සුවසේ නිදන්න මපියාණනි
ඔබ යළි කිසි දිනෙක අවදි නොවන බව මම දනිමි
මම ඔබ එන තෙක් බලා සිටියෙමි
එහෙත් ඔබ නාවේය
ඔබ මා හැර දමා යන්නට ගොසිනි
යළි කිසි දින අප හමු නොවනු ඇත
මිනී පෙට්ටියේ පියන වැසූ පසු
ඔබ මට සාදාකාලික මතකයක් පමණි

((((((:
BalasPadamCCCCCCCC
Padamමොකක් ලියනවද කියලා හිතාගන්න බැහැ. මේ දරුවා, ලසන්තගේ වයසට එනකොටවත්, මේ රට සදාචාරවත් රටක් වේවා!
BalasPadamඑහෙමවත් හිතමු
Padam+++++++++++++
Padamදෙනයන
BalasPadamනැහැවෙන
පිය ගුණ
නොලැබෙන.....
ජයවේවා!!!
මේ දරුවා වෙනුවෙන් විචාරකගේ පැතුම මාද පතනවා .'සදාචාරවත් රටක් ' මේ හීනය අපි මැරෙන්න කලින් හැබෑවෙයිද ?
BalasPadamඅනිවාර්යෙන් ටීචර්
Padamටීච ලෝක විනාශය තෙක් ඉඳීද
Padam