Isnin, 28 November 2016

ඔයා කැමති ඇතුලේ කරන්නද එලියේ කරන්නද ?




ඔයා කැමති 
ඇතුලේ කරන්නද 
එලියේ කරන්නද 
කියා ඇසුවා
රාගම රෝහලේ
තියටර් සිස්ටර් 
හෙදියකගෙන් 
ඇතුලේ කරන්නේ නම් 
මුලු දවසම තියටරයේ
එලියේ කරන්නේ නම් 
මුලු දවසම රිකවරියේ 
මෙය ඇසුනු රෝහලේ
කම්කරුවෙක් බුක් ගා 
දැම්මා කැත සිනහවක් 
එලියේ කරත්
ඇතුලේ කරත් 
වැඩ මුරයෙන් පසු 
හෙදිය හාන්සියි 

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි ) 

29 ulasan:

  1. මං රාගම රෝහලේ ගැබිණි වාට්ටුවේදී දවසක් දැක්කා එකේ ඉන්න සුළු සේවිකාවන් වෛද්‍යවරයාට අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා. වේ$ පුතා කියලා බැන්නේ. ඒත් අර දොස්තර කරබාගෙන හිටියා. ඔබට එවැනි දේවල් ගැන අසන්නට ලැබී නැද්ද? මගේ හිතවතියක් දරුවා ලැබෙන්න රෝහලේ සිටිනා විටත් ගැබිණි වාට්ටුවේ සේවිකාවන් වෛදවරුන්ට දැඩි ලෙස බැන වදිනා බව නිරීක්ෂණය කොට තිබුනා.

    BalasPadam
    Balasan
    1. රාගම කදාන ජාඇල නසරානි ඔහොම්මයි අර අටම්පහුර කියලත් එකෙක් ඉන්නෙ

      Padam
    2. සුළු සේවිකාවන් වෛද්‍යවරයාට අමු තිත්ත කුණුහරුපෙන් බනිනවා. ???????????? අපේ කාලේ නම් එහෙම උනේ නැත​. එසේම කුණුහරුප නොහන විදියට අපි හැසිරුනා

      Padam
  2. ඊයා ඩොට්ටර් ඔයා...

    BalasPadam
    Balasan
    1. ඇයි මේක ඇත්ත සිදුවීමක්

      Padam
  3. අය්යෝ රෝහල් සුලු සේවකයෝ ගැන නම් කථා කරලා වැඩක් නෑ. ඡන්දෙට පෝස්ටර් ගහපු උන්, ගෙවල් ගානේ ඇවිද්ද උන් මේවට දානවා. අන්තිමට රජයේ රෝහල් බල්ලට යනවා.

    BalasPadam
    Balasan
    1. //අන්තිමට රජයේ රෝහල් බල්ලට යනවා. // මේ මොනව කියනවද? රජයේ රෝහල් දැන් බල්ල තමා කොන්ට්‍රෝල් කරන්නෙ.

      Padam
    2. හොඳ අහිංසක එවුනුත් ඉන්නවා

      Padam
  4. අන්න දැක්කද? ඩොක්ටර්ලා හෙදියන්ගෙන් ආතල් ගන්න හැටි...
    මෙව්ව දැක්කමනෙ සමන් රත්නප්‍රියලාගේ අපේ හාංදුරුවන්ගේ ගාමිණී කුමාරසිංහලාගේ හිත් උණුවෙන්නේ...

    BalasPadam
  5. අනේ කෝප්‍රල් මාව ගල් කරන්නකෝ කිව්වලු සෙබළියක්.

    BalasPadam
    Balasan
    1. ඈ විචා මාමේ..!! ඔහෙ සේබලියෝ එහෙම ගල්මල් පෙන්නන්ට එහෙම එක්කරන් ගියේ නැතෙයි? 😂

      Padam
    2. මල් කොහොම වෙතත්, හ්ම්.................

      Padam
  6. ඊයා.... 🙈... මේක 18+ කැටගරියට දානවද ඩොක්ට එහෙම නැතිනම් අළුත් 18+ කැටගරියක් හදන්නද කල්පනාව.. මමනං කැමති කොහෙ උනත් කමක් නැහැ ඕව ටයිම් කොරන්ට හිටං 🙈

    BalasPadam
    Balasan
    1. මේක රාජකාරී කතාවක්

      Padam
  7. කවියටත් කැමතියි. ලස්සන හිනාවටත් කැමතියි. දෙපැත්ත කැපෙන කවියක් නිසා අඳුරන අය අතරේ හෙදිය අපහසුතාවයට පත්වෙන්න පුළුවන් කියලත් හිතෙනවා.

    BalasPadam
    Balasan
    1. ඇනෝ සමඟ එකඟයි. මෙහෙම ඡායාරූපයක් පලකරපු එක හොඳ මදි කියලයි මගෙත් අදහස...

      Padam
    2. (සභාවේ හිනා..) මචන්ලා.. ලියපු දේ විතරක් තේරුම් ගන්ට බලන්න. මටනං හිතෙන්නෙ උබල වගේ අය මගුල් ගෙදර ගිහිං හොඳට කාල බිලා අන්තිමට කියන්න දෙයක් නැති උනහම මනමාලිගේ වැරද්දක් හොයල කට කථා පතුරන අය වගේ කියල. පව් බං උබල. මේ දොස්තරගෙන් වත් බෙහෙත් ගනින් මේ දොස්තර මහත්තය ලංකාවට ආවහම 😜

      Padam
    3. ටිලාන් අතූර්,

      අවුලක් නෑ තම තම නැණ පමණනේ....හාද?

      Padam
    4. මම මේ කිව්වේ වැරැද්දකට නෙමෙයි. අපිට තව හෙඳි (බොදු) බල සේනාවක් අවශ්‍ය නැහැ කියන්ට. පින්තුරයක් නිසා ඒක විතරක් උලුප්පන්න එපා. ඩොක්ට ලියනවා. අපි කියවනවා. 👊🏽

      Padam
    5. මේ පින්තූරය සහ කතාව අතර සබඳතාවක් නැත

      Padam
    6. (මේ) "ඩොකා"ටම හරියන "ආතුර"යා

      Padam
    7. /මේ පින්තූරය සහ කතාව අතර සබඳතාවක් නැත/

      ඒකම තමයි මාත් කියන්නෙ..ඒත් රුවන් අපි පෝස්ට් එකක තියෙන ඡායාරූපය කියවෙන කතාවට අදාලයි කියල අනිවාර්යයෙන්ම හිතනව. එතකොට කතාවට කිසිම සම්බන්ධයක් නැති ෆොටෝ එකක් මාතෘකාව එක්කම යට දාල ඔබ ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කියල හිතන්නට පාඨකයින්ට අනුබල දෙනව.

      කියවෙන කතාවට අදාල නොවුනත් ප්‍රියමනාප කාන්තා ඡායාරූපයක් පෝස්ට් එකකට යොදන එක බොහෝ දෙනෙක් හිට්ස් වැඩි කරගන්ට කරන සුලභ උපක්‍රමයක්. ඒකෙ අවුලක් නෑ. ඒත් මෙතන මාතෘකාව එක්කම මේ ඡායාරූපය එකට අරගෙන බැලුවම අවුලක් තියනව. මම හිතන ක්‍රමයෙ වැරැද්දක්ද මන්ද... මට එහෙම හිතෙනව...:)

      Padam
  8. seance of humor...
    nice one.

    BalasPadam
  9. හපොයි...සිස්ටර්ට ඇත්තු දාල වචනෙ ආපහු අදින්න පුළුවන් නම් අදිනවා හැබැයි.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
  10. කොහොමත් ඉතින් දොස්තරලයි හෙදියොයි ඇතුලේ කරනවා කියල තමයි අපිට ආරංචිය

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook