"A terrible cloud hangs over Russia into darkness, no light, a whole ocean of tears and there is no counting them...we will drown in blood....so much blood. The coming disaster is great."
- Grigory Rasputin (The mystic of Nicholas II, Russia's last Czar)
බොල්ෂවික් විප්ලවය ජයගත් ලෙනින් ෆීලික්ස් දෙර්ශීන්ස්කිට චෙකා සංවිධානය භාර දුන්නේය. චෙකා සංවිධානය විසින් ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කොට මිනිසුන් දස දහස් ගනනක් මරා දමන ලදි . ලෙනින් ගෙන් පසු බලයට ආ ස්ටාලින් කල්හෝස් ක්‍රමය ආරම්භ කරමින් යූක්‍රයිනයේ කෘත්‍රිම සාගතයක් ඇති කොට ජන ඝාතන කලේය. එසේම ඔහු ගුලාර්ග් දේශපාලන සිර කඳවුරු වල ආරම්භකයාය. 1941 දී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණය කලේය. මෙම යුද්ධය නිසා හට ගත්තේ සාමූහික ව්‍යසනයකි. පසුකාලීනව ඇෆ්ගන් සෝවියට් යුද්ධය නිසා පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුනු සොල්දාදුවන් පරම්පරවක් බිහි වූහ. චෙර්නෝබල් ව්‍යසනය නිසා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් පශ්චාත් වියසන ක්ලමථ අක්රමතාවයේ ලක්ෂණ පෙන්වන ලදි. සෝවියට් දේශය තුල මතුවූ සාමූහික ව්‍යසනයන් සහ පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතා අධ්‍යනය කොට ඇත්තේ අඩුවෙනි. PTSD in the Soviet Union ග්‍රන්ථය සෝවියට් දේශය තුල මතුවූ සාමූහික ව්‍යසනයන් පිලිබඳව සමාජ මනෝ විද්‍යාත්මක ඇසකින් බලන්නකි.
වෛද්‍ය ගෝඩ්න් අතර්ලි
සයිමන් ෆ්රේසර් විශ්ව විද්‍යාලය
කැනඩාව

ඔබ විසින් බොහෝවිට ඔබව "වෛද්‍ය රුවන් ජයතුංග" ලෙස හඳුන්වා ගත්තද, මම කැමති වන්නේ ඔබව ජ්‍යාත්‍යන්තර මට්ටමේ පර්යේෂකයෙකු ලෙස හැදින්වීමටයි. නමුත්, එය හුදෙක් මගේ පුද්ගලික කැමැත්තක් පමණකි
BalasPadamමම පොඩි මිනිහෙක් මහත්තයෝ ; මට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියනවා. ඒ වගේම දිනපතා මම ඉගනගන්නවා, හැදෑරීම් කරනවා , ලියනවා.
Padamගරු මහත්මයාණනි, නොබෙල් ත්‍යාගලාභීන් වැනි අය හමුවේ ඔබ පොඩි මිනිසෙක් විය හැකිය. නමුත්, අපේ රටෙන් බිහිවූ අය අතරින් සැලකූ විට ඔබ, අප විසින් අනුගමය කිරීමට සුදුසු පර්යේෂක ලේඛකයෙකු බව පෙනේ. පසුගිය 80 දශකයේ මැද ඉපදුන දිනපතා ඉගෙනීම හැදෑරීම කරන කනිෂ්ඨ පර්යේෂකයෙකු වන මට ඔබෙන් බොහෝ දේ ඉගෙනගත හැකිය.
PadamThank you Sir ; appreciate your kind words
Padamබොහොම හොඳයි රුවන්. ලංකාවට ගිය වෙලාවක පොත අර ගන්න ඕනේ. කියවල තමයි මොකක් හරි මතයක් ඉදිරිපත් කරන්න වෙන්නේ.
BalasPadamThanks Ajith
Padamචර්නොබිල් වගේ ලොකු පබ්ලික් ඩිසාස්ටර් එකකින් වෙන ස්ට්‍රෙස් ඩිස් ඕඩර් හා පෞද්ගලික ජීවිතයේ ට්‍රෝමා එකකින් වෙනදේ වෙනස්ද?
BalasPadamචර්නොබිල් වගේ ලොකු පබ්ලික් ඩිසාස්ටර් එකකින් වෙන ස්ට්‍රෙස් ඩිස් ඕඩර් හා පෞද්ගලික ජීවිතයේ ට්‍රෝමා එකකින් වෙනදේ වෙනස්ද?////// චර්නොබිල් වගේ ලොකු පබ්ලික් ඩිසාස්ටර් එකක් සාමූහික ව්‍යසනයකි. එහිදී මිනිසුන් සාමූහික වශයෙන් ක්ලමථයට පත් වෙති. එහෙත් පුද්ගලික ව්‍යසනයකදී ආතතිය තීව්ර විය හැකිය. සමහර විට සාමූහික ව්‍යසනය සමග පුද්ගලික ව්‍යසනයක් ද එක් වීමෙන් මෙය බරපතල වේ. උදා සුනාමිය සමග අවතැන් වී දරුවෙකු ද මිය යාම
PadamIs this publication available in Sinhala? Tnx
BalasPadamvery soon Ms Velayudan Jayachithra
Padamමගේ ප්‍රශ්නයත් වේලායුදන් මහත්මියගේ ප්‍රශ්නයමයි .තුති.
BalasPadamඉතා ඉක්මනින් එය එනවා
Padam