With Professor Judith Herman
හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර 2016 වසරේදී මෙම විශ්ව විද්‍යාලයේදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව දේශනයක් කිරීමේ විරළ භාග්‍ය මට හිමි විය. මෙම දේශනය මම පැවැත්වූයේ ලෝක පූජිත මනෝ වෛද්‍යවරියක් වන ජුඩිත් හර්මන් විසින් මූලාසනය උසුලන ලද සභාවකය. එය මගේ වෘත්තීය ජීවිතයේ ලැබූ ජයග්රහනයකි.
ඇමරිකාවේ මැසචූසෙට්ස් හි ස්ථාපිත කොට තිබන හාවර්ඩ් විශ්ව විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 1636 දීය. ලෝකයේ උසස් අධ්‍යාපනික ආයතන අතරින් මිණි කිරුළ ලෙස හාවර්ඩ් විශ්ව විද්‍යාල හැඳින්විය හැකිය. වර්තමානයේ සිසුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති
හාවර්ඩ් විශ්ව විද්‍යාලය අක්කර 209 යුතු විශාල ආයතනයකි. එසේම එම විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ආයතන රැසක් බොස්ටන් -කේම්බ්‍රිජ් ප්‍රදේශ වල පිහිටා තිබේ. මෙම විශ්ව විද්‍යාලය මගින් ලෝ ප්‍රකට උගතුන් රාශියක් බිහි කොට තිබේ.මේ අතර නෝබෙල් සම්මානලාභීන් රැසක් සිටිති. ඇමරිකානු ජනාධිපතිවරු අට දෙනෙකු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබේ.
හාවර්ඩ් විශ්ව විද්‍යාලයට වසරකට ලොව පුරා අපේක්ෂකයන් දස දහස් ගනනක් ඉල්ලුම් කරති. ඉන් තෝරා ගන්නේ 6 % වැනි සුළු ප්රමානයකි.

එය විරල භාග්‍යයක් මෙන්ම ඔබගේ මහන්සියෙන් උපයාගත් අතිශය වටිනා අවස්ථාවකි. එමෙන්ම, අනාගතයේ මේවැනි අවස්ථා සොයා යන තරුණ පර්යේෂකයන් වන අපට උනන්දු කිරීමකි.
BalasPadamThanks කෙන්කියුෂා
PadamI believe you are now well known as a leading researcher in this area (PTSD) among scholars. This is something you've earned with years of hard work. The opportunity to present at Harvard is something you deserve rather than a 'rare opportunity'. I believe you have the strength and motivation to contribute further to the existing knowledge. Good luck!
BalasPadamI second this comment
Padamමමත් අනුමත කරනවා.
PadamThank you Sir and appreciate your kind words : Ajith and Naiyane too
PadamWow, поздравляю!
BalasPadamspaziba
Padamඔබගේ ජයග්‍රහණය වෙන්වෙන් අපට බොහෝම සන්තෝෂයි . . උනුසුම් සුභ පැතුම් මේ සමඟ
BalasPadamදුකා තුති ඔබට
Padamසුභ පැතුම් ! :)
BalasPadamThanks Sanjaya
Padamඔබතුමාගේ ජයග්‍රහණයට මගේ සුභ පැතුම්. අපිටත් පොඩි උදව්වක් කරන්න බැරිද ? බ්ලොග් ලෝකයේ පකීර් කෙනෙක් , තමන්ගේ ප්රෝෆයිලයෙන් ඉතා විණීත, සත් ගුණවතෙකු ලෙස පෙනී සිටී. නමුත් ඇනෝවරු ලෙස තමන්ගේම බ්ලොගයේ සහ අනෙකුත් බ්ලොග්වල, ඉතා පහත් ලෙස අනෙකුත් කමෙන්ටු කොටන්නන්ට පහරදෙමින් ස්වයං වින්දනයක් ලබයි. විශේෂයෙන් විරුද්ධ මත දරන්නන්ට. මෙම පකීර් වැඩිපුරම අවමාන කරන්නේ සමලිංගික කරුණුය. මොහු කුඩා කළ පිරිමින්ගේ අතවර ලත් අයෙක්ද ? මොහුගේ භාෂා හැසිරවීම, ඉතා පැරණි මතකයන් සමග බ්ලොග්වල ලියූ කරුණු අනුව, මොහු මෙය කරන බව මට ඉතාමත් පැහැදිලිය.
BalasPadamRobert you are one uttermostly shameful buttlicker I have ever seen.. A bit paranoid if you dare call me too rasika. Anyway hats off to your comment in W3 Lanka about Kumar gunarathnam, I am with you in that.
Padamරොබට් මහතා මිනිසුන් විවිධාකාරය
Padamගණන් ගන්න එපා මචන්. පහුගිය දවසක ඔය වගේ කෙනෙක් මගේ පස්සෙත් පැන්නුවා ඇමරිකන් කල්චරල් එක ගැන කතා කරනකොට.
Padamඕනෑම කෙනෙකුට විවේචනය කිරීම සහ තම මතවාදයන් ඉදිරියට ගෙනියාමට නිදහස සහ අවස්තාව තිබිය යුතුයි.
@යම පල්ලා
Padamහලෝ තමුන්ගේ Stanford පම්පෝරිය ගහන්න කලින් දැනගන්නවා ඇමෙරිකාවේ තියෙන්නේ multiculturalism or cultural assimilation.
"...ඕනෑම කෙනෙකුට විවේචනය කිරීම සහ තම මතවාදයන් ඉදිරියට ගෙනියාමට නිදහස සහ අවස්තාව තිබිය යුතුයි..."
ඒකතමයි අපිත් කරන්නේ!
බ්ලොග්කරුවෙකු ලෙසින් මගෙනුත් සුභපැතුම් ඔබ තුමාට.
BalasPadamජයවේවා!!!
තුති දුමින්ද
Padamසුභපැතුම් :)
BalasPadamsalute
Padamමගේ සුබ පැතුම්!
BalasPadamRespect
Padamසුබ පැතුම් ඔබට....!
BalasPadamතුති මනෝජ්
Padamඔබට මේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාලයෙන් ලැබුනු පිළිගැනීම රටටත් ගෞරවයකි.
BalasPadamඔබට මාගේ උනුසුම් සුභපැතුම්.
Thanks Nayane
Padamයුද්ධය කවදත් නරකයි. නමුත් මෙය එවැනි යුද්ධයකින් ලැබුණු ඉතා හොඳ ප්‍රතිපලයක්.
BalasPadamවෙල් ඩන් රුවන්.
Thanks Rasika
Padamමා දන්නා තරමින් හාවඩ් වැනි "පුද්ගලික" විශ්වවිද්‍යාල දානපතියන් ගේ පුණ්‍යාධාර වලින් ඇරඹුනු, ලාබ නොලබන ආයතන වේ.
BalasPadamඅපේ සමහරු හිතන්නේ මෙවැනි ආයතන මුදළාලිලා මුදල් ඉපයීමට කළ ආයෝජනවලින් ඇරඹුණු ව්‍යාපාර කියායි.
හාවඩ් "පුද්ගලික" විශ්වවිද්‍යාලය දානපතියන් ගේ පුණ්‍යාධාර වලින් ඇරඹුනු, ලාබ නොලබන ආයතනයකි
Padamහරිම සතුටක් වගේම ආඩම්බරයක් දැනුනා.. මම ඔබේ බ්ලොගය දොස්තර පැටවුන් කීපදෙනෙකුටම හඳුන්වාදුන්නා.
BalasPadamජයවේවා..!!
ඔබට තුති ගස්
Padamඔබ සෝවියට් දේශයේ ඉගෙනුම් ලත් නිසා වඩාත් ආඩම්බරයි. ලංකාවේ ඔබලාට තිබුණු ප්‍රශ්න ගැන වරෙක වර්ජනයකදී පහරදුන් අයුරු ගැන මට වරක් පළමු වෛද්‍ය විදුහලේ උගත් යහළුවකු විස්තර කළේය. මේ හොඳ පිළිතුරකි..
BalasPadamඅජිත් මට බොහෝ ගල් මුල් වැදී තිබේ. දැන් මම ඒ දෙස බලන්නේ උපේක්ෂාවෙනි. අප සෝවියට් නිසා ලංකාවේ අගය නොකලද හාවර්ඩ් වැනි විශ්ව විද්‍යාල අපගේ වැඩ සහ පත්‍රිකාවලට නිසි ඇගයුම් දුන් බව කියන්නේ නිහතමානීවය
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamඇත්තම කියනවනම් ලංකාවේ අපිට නොලැබෙන සැලකිල්ල අපිට පිටරටකදී ලැබෙනවා. අපේ වුර්තිය ඔව්න් අගය කරනවා මෙන්ම ඔවුන් අපිව පිලිගන්නවා.
Padamසෝවියට් දේශයේ ඉගෙනුම ලැබූ අය දෙස ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ බොහෝ පිරිස් දකින කෝණය මා හොදින්ම දනිමි //// අතිරේක විදේශ භාෂා දන්නා යුරෝපයේ බොහෝ රටවලට ගිය ලෝක අත්දැකීම් බහුල සෝවියට් උපාධිධාරීන්ට කෙනෙහිලිකම් කරන්නේ ලංකාව ඇර වෙනත් රටකට පා නොතැබූ තමා ගැන හීනමානයෙන් පෙලෙන පුද්ගලයන් බව මට පෙනී ගොස් තිබේ.
Padamසුභ පැතුම් !!!
BalasPadamthanks Kawindu
PadamIs there a way Sri Lanka (specially war affected people) can benefit from your expertise? May be it's happening already.
BalasPadamI organised a combat treatment center with Dr Neil J Fenando (Psychiatrist)
Padamහරිම සතුටුයි...ඔබට උණුසුම් සුබ පැතුම් !!!
BalasPadamතුති
Padamඔබේ ජයග්‍රහණයට මගෙනුත් සුබපැතුම්...!
BalasPadamතුති
Padamහිරිහැර මැදින් ආ දුෂ්කර ගමනේ ප්‍රථිපල ඔබට ලැබී ඇත...තවත් ඉදිරියට යෑමට මගේ සුභපැතුම් !
BalasPadam+++++++++++++
Padamඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ සුභ පැතුම්. උත්සාහය, කැපවීම,අවංකත්වය සහ අධිෂ්ඨානය ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව ඔබ විසින් පසක්කර දී ඇත.
BalasPadamතුති මල් මල්ලී
Padamඋනුසුම් සුභ පැතුම්
BalasPadamthanks Ransaku
Padamජයග්‍රහණය වෙනුවෙන් මගේ සුබ පැතුම්...!!!
BalasPadamSalute
Padamසුභ පැතුම්.. අපිට බලා ගන්න හාවර්ඩ් එකේ ෆොටෝ ටිකක් දාන්නකෝ
BalasPadamමගේ FB එක බලන්න
Padamගූතලන්ටත් අවස්ථාවක් හදල දෙන්න බැරිද ඇනෝ ඇල්ලීම ගැන දේශනයක් කරන්න?
BalasPadamඔබේ ජයග්‍රහණ ගැන ඇසීමත් දැකීමත් සතුටක් .හද පත්ලෙන්ම සුබ පතමි .ජය !
BalasPadamThanks Teacher
Padamඔබේ ජයග්‍රහණ ගැන ඇසීමත් දැකීමත් සතුටක් .හද පත්ලෙන්ම සුබ පතමි .ජය !
BalasPadamThanks Teacher
Padamමගෙනුත් උනුසුම් සුබපැතුම් ඔබට ! තවත් වටිනා අවස්ථා උදා වේවා !
BalasPadamThanks Sumudu
Padam