මෙම කෘතිය ඩන්ටේ , ලියෝ තොල්ස්තෝයි , ඔස්කා වයිල්ඩ් ගේ සිට මාර්ටින් වික්‍රමසිංහ , සයිමන් නවගත්තේගම, මංජුල වෙඩිවර්ධන යන සිංහල ලේඛකයන් ගේ කෘති වල මනෝ විද්‍යාත්මක විශ්ලේශනයක් අන්තර්ගතය. මේ පොත සිංහල ලේඛකයන් සහ ඔවුන් ගේ කෘති විශ්ව සාහිත්‍යට හඳුන්වා දීමට ගත් උත්සහයකි. මෙම පොතට පෙරවදන ලියා තිබෙන්නේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය මේරි සීමන් විසිනි.
Foreword - Between Literature and Psychology
Dr. Ruwan M Jayatunge, a Sri Lankan clinician, has written an extraordinary book linking the Western literary canon (Shakespeare, Dante, Goethe, and Tolstoy among others) with psychiatry, showing how great writers are able to portray psychopathology with unique depths of understanding. More importantly, Dr. Jayatunge introduces Western readers to five Sri Lankan writers, Cumaratunga, Wicramasinghe, Jayathilaka, Navagattegama, and Wediwardena whose grasp of the psychology of human nature is unparalleled. This book should become standard reading in clinical psychology and related mental health disciplines.
Professor Mary V. Seeman OC MDCM FRCPC DSc.
Professor Emerita
Department of Psychiatry University of Toronto

නියමයි....
BalasPadamThanks Mathe
PadamThis is nice.
BalasPadamsalute Sir
Padamඅගෙයි
BalasPadam+++++++++++++
Padamඅගෙයි
BalasPadam+++++++++++++
Padamනියමයි .රුවන්ගේ පොත් ටික මේ පාර පොත් ප්‍රදර්ශනෙන් ගන්න තියෙයිද ?
BalasPadamබොහෝ විට
Padamහොඳ වැඩක්! ඒත් රුවන් මං කැමතියි ඔයාගෙ පොත්වල ඔය ඩොක්ටර් කෑලි, MD කෑලි නැත්තං. මොකෝ ඒවයින් ඔයාව අපේ කෙනෙක් කියන හිතිවිල්ල කැඩෙනව. හැබැයි මේ මං හිතන හැටි. ඔයාගෙ විෂය සම්බන්ධ පොත් වලට නං ඒව ඕනත් ඇති.
BalasPadamමං අපේ කෙනෙක් කියල කිවුවෙ සාමාන්‍ය මනුස්සයෙක් කියන එක හොඳේ. ඩොකෙක් කිව්වම නිකං අපට හිතෙන්නෙ අමුතු සතෙක් කියල වගේනෙ.
Padamඉතින් මචෝ සරදියෙල් කිව්වම අපට මතක්වෙන්නේ හොරෙක් මංකොල්ලකාරයෙක් නේ. ඕනේ මිනිහෙකුට ඕනේ මගුලක් ලියන්න දීලා උඹ උඹේ වැඩක් බලාගත්තනම් ඉවරයිනේ. අපි කියන්න එන්නේ නැහැනේ උඹට සරදියෙල් කියන නම වෙනස් කරපන් කියලා.
Padamඔය ටයිට්ල් ගනං ගන්න එපා ඒවා තියෙන්නේ අනන්‍යතාවය අලුත් අයට හඳුන්වා දෙන්න. මම ඔහේලගේ කෙනෙක් සරදියෙල් , අහසෙන් ආපු බුවෙක් නොවේ. (මම හැමදාම කියන්නේ මම පරමාදර්ශී මිනිසෙකු නොවේ කියාය )
Padamමේ වගේ අදහසක් මාත් කලින් රුවන් ට කීවා.
Padamමා කියන්නේ කවි, කෙටිකතා, නවකතා පොත්වලට ඒ වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් යෙදීම විහිළුවක් බවයි.
මේ පොත සහ අනෙකුත් රුවන් ගේ පර්යේෂණවලට අදාල පොත් සඳහා ඒ විස්තර වටිනවා.
නමුත් මෙහිදී නම ලිවිය යුතුව තිබුණේ :
Ruwan M Jayatunge, MD
කියායි.
මා දන්නා තරමින් සම්මතය එයයි.
ඇත්තද ?
PadamOne of many examples:
Padamhttp://www.lynnwebstermd.com/wp-content/uploads/2014/01/lynn-r-webster-md-the-painful-truth-book.jpg
මේ හලෝ නම පැත්තක තියනවා පොතේ අන්තර්ගතය ගැන කතා කරනවා පොත කියවලා ඉවරවෙලා.
Padamපුද්ගල නිදහස වෙනුවෙන් ගුදමාර්ගය පහත්වනතුරු කෑගසන සමාජයක ඒ කෑගසන අයවළුන්ම බොහෝවිට තවකෙනෙක් තමුන්ගේ නම ලිවීම ගැනත් නිර්දේශ ඉදිරිපත් කිරීම විහිළුසහගතයි.
Padamකැළණි සරසවියේ සිසුවියට රැග් කාලය පහුවෙනකන් ඩෙනිම් අඳින්න එපා කිව්ව ළමයි මාසගණන් රිමාන්ඩ් කරද්දි හුරේ දැම්මෙ කැමති ඇඳුමක් අඳින්න නිදහසක් තිබිය යුතුයි කියලා.හැබැයි ඔවුන්ම වෙදසිසුන් ලැබ්කෝට් එක ඇඳන් උද්ඝෝශන වලට යන එක දැකලා හූ තියනවා.
නියම විහිළුවක් ඒක.
බොරු තොරතුරු දානවා නම් විරුද්ධවීම කළ යුතුයි.අනික් වෙලාවට ඇයි මේ වේදනා..??
හරිම වටිනා දෙයක්...ලංකාවට ආවම අරගෙන කියවන්න ඕනේ...
BalasPadamතුති ; ඔබලා නිසා තමයි මම ලියන්නේ
Padamදැන් මේ පොත බටහිර ලෝකයේ බෙදා හරින්නේ කොහොමද?
BalasPadamගොඩගේ ලින්ක් එකෙන් පොත් ගන්න පුලුවන් http://www.godage.com/
Padamමා ඇසුවේ බටහිර ලෝකයේ පාඨකයින් මේ පොත ගැන දැන ගන්නේ කෙසේ ද කියායි. එසේ නොමැතිව ඔබේ උත්සාහය සාර්ථක කරගන්න බෑ නේ!
PadamWord of mouth ?????
Padamlist in Amazon
Padamhopefully
Padamපොත් ප්‍රකාශකයෙකුට එන්තරවාසිය යැවීමේ සිදුවීම ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න
BalasPadamවැඩක් නෑ සුදු පිරුවට ඇඳි අයගේ රෙදි ගලවන්නේ මොකටද ?
Padamවෙනත් අයත් තම අත්දැකීමෙන් ම ඒ කවුද කියා සොයා ගත යුතු ද? ඊට පෙර ඒ ගැන ඔබ දන්නා දේ කීම සුදුසු නොවේද?
Padamමගේ අදහස නම් අති බහුතරයක් ප්‍රකාශකයින් එකවගේ බවයි. ඒ අති බහුතරයට කතෘභාගය ගෙවීමේ කිසිදු ඕනෑකමක් නැත!
ගොඩගේ සහ සරසවි ප්‍රකාශකයන් මගේ ගෙවීම් නියමිත ලෙස ගෙවන ලදි
Padamනියම උත්සහයක්...පට්ට
BalasPadamThanks
Padamසමෙචාතෙල්නො තවරිෂ්! :)
BalasPadamСпасибо брат
PadamWell done
BalasPadamThanks Ian
Padamමුළු හදවතින්ම සුබ පතමි .මතු ලිවීමට දිරි පතමි. ගිය වර ගමරට ගියවෙලේ ඔබේ පොත් සොයා ගොඩගේ ගියා මරදානේ. ඔබේ නම කියා පොත් ඉල්ලුවාම එතන හිටි ළමය උස්සන් ආවේ රුවන් ඒකනායක වයිද්යතුමගේ ජීවිතය ඇසුරින් ලියපු පොත.ඒ ළමයි පොත් ගැන දැනුම්වත් නෑ .පොත්වල නම් කියල ඉල්ලුවත් පොත් හොයා ගන්න බැහැ . වෙලාව තිබුනේ සීමිතව නිසා එය අඩුවක් ලෙස දුටුවා. පොත් කීපයක් ගත්තා . [ඒත් ඉතින් අපි කියවනවට වඩා වේගෙන් dr පොත් ලියනවනේ !!!]
BalasPadamතුති අධිකාරි ගුරුතුමියට
Padamමුළු හදවතින්ම සුබ පතමි .මතු ලිවීමට දිරි පතමි. ගිය වර ගමරට ගියවෙලේ ඔබේ පොත් සොයා ගොඩගේ ගියා මරදානේ. ඔබේ නම කියා පොත් ඉල්ලුවාම එතන හිටි ළමය උස්සන් ආවේ රුවන් ඒකනායක වයිද්යතුමගේ ජීවිතය ඇසුරින් ලියපු පොත.ඒ ළමයි පොත් ගැන දැනුම්වත් නෑ .පොත්වල නම් කියල ඉල්ලුවත් පොත් හොයා ගන්න බැහැ . වෙලාව තිබුනේ සීමිතව නිසා එය අඩුවක් ලෙස දුටුවා. පොත් කීපයක් ගත්තා . [ඒත් ඉතින් අපි කියවනවට වඩා වේගෙන් dr පොත් ලියනවනේ !!!]
BalasPadamතුති අධිකාරි ගුරුතුමියට
Padamඅගෙයි වැඩේ....අපේ දේවල් පිටින් ඇවිත් ගෙනිහිල්ලා ප්‍රසිද්ධ කරනකම් නොයිඳ, ඒ වැඩේ අපිම කර ගත්තම වැඩිය හොඳා....
BalasPadamඅනිවා
Padamඅති විශිෂ්ඨයි Sir !
BalasPadamThank you Sir
Padamරුවන්ගෙ මාර බඩක්නෙ තියෙන්නෙ, ඕක ටිකක් අඩු කරගන්නවා.
BalasPadamඅපිට වැඩි කාලයක් රුවන්ගෙ ලිපි කියවන්න ඕනෙ නිසයි එහෙම කියන්නෙ.
හරි හරි අඩුකරගන්නම්
PadamLet me know how to get a copy of the book.
BalasPadamIt will be out soon
Padam