Ahad, 26 Jun 2016

කුඩු මාෆියාවේ අදිසි හස්තයන්







ලංකාවේ කුඩු වියාපාරයට කුඩු මුදලාලි, දේශපාලකයා සහ පගා ගහන පොලිස් නිලධාරියා පමණක් නොව තවත් අයද සම්බන්ධය  කුඩු මාෆියාවේ අදිසි හස්තයන් වන රේගුවේ දූෂිත නිලධාරීන් මෙන්ම මුදලට යටවූ ජනමාධ්‍යවේදීන් ගැන කරන හෙලිදරව්වකි. 


6 ulasan:

  1. කුඩු සංහාරය ඉතාම බරපතල යුද්ධයක්. සල්ලි වලට ගිජු නොවන අවංක පාලක මණ්ඩලයක් සහිත විශේෂ හමුදාවක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේමයි අල්ලාගන්නා කුඩු දවසේ ඕනෑම වෙලාවක අධිකරණය වෙත ඉදිරිපත් කොට එවෙලේම ඒ සියල්ල විනාශ කිරීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි.

    BalasPadam
    Balasan
    1. ගිජු නොවන හමුදාවක්ය කීවේ ගිජුලිහිණියෝ ආදී මෘග සතුන් ලංජනවලට අරගෙන නැති ඒව වෙන්නැති නේද?

      Padam
    2. මේ දවස උදා වෙන්නේ කවදාද ?

      Padam
  2. හැබැයි අපේ ජනමාධ්‍ය කරුවෝ නම් මෙතුමාව මරාගෙන කන්න හදනවා නේද? ඒ කියන්නේ ඒගොල්ලොත් වැඩේට හවුල් ද?

    BalasPadam
  3. අර විචා කිව්වා වගේ //අල්ලාගන්නා කුඩු දවසේ ඕනෑම වෙලාවක අධිකරණය වෙත ඉදිරිපත් කොට එවෙලේම ඒ සියල්ල විනාශ කිරීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. //
    ඒ වගේම කුඩු පාන්පිටි/කහකුඩු බවට පරිවර්තනය වෙන රසපරීක්ශක ක්‍රමේ ගැනත් දෙපාරක් හිතන වෙනවා.අන්තිමට බලනකොට ලංකාවට පාංපිටි කිලෝ එකක් ගෙනෙන්න බිස්නස් කාරයෝ මාර ගේමක් දෙන්නෙ.
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook