tag:blogger.com,1999:blog-7642968051257221094.post8730080498010890431..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: කුඩු මාෆියාවේ අදිසි හස්තයන්Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7642968051257221094.post-74179576369179629802016-07-04T03:21:57.731-04:002016-07-04T03:21:57.731-04:00අර විචා කිව්වා වගේ //අල්ලාගන්නා කුඩු දවසේ ඕනෑම වෙල...අර විචා කිව්වා වගේ //අල්ලාගන්නා කුඩු දවසේ ඕනෑම වෙලාවක අධිකරණය වෙත ඉදිරිපත් කොට එවෙලේම ඒ සියල්ල විනාශ කිරීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. //<br />ඒ වගේම කුඩු පාන්පිටි/කහකුඩු බවට පරිවර්තනය වෙන රසපරීක්ශක ක්‍රමේ ගැනත් දෙපාරක් හිතන වෙනවා.අන්තිමට බලනකොට ලංකාවට පාංපිටි කිලෝ එකක් ගෙනෙන්න බිස්නස් කාරයෝ මාර ගේමක් දෙන්නෙ.<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7057918873200723002016-06-27T06:54:28.757-04:002016-06-27T06:54:28.757-04:00අනිවා අනිවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37823149965733731452016-06-26T21:56:04.509-04:002016-06-26T21:56:04.509-04:00හැබැයි අපේ ජනමාධ්‍ය කරුවෝ නම් මෙතුමාව මරාගෙන ...හැබැයි අපේ ජනමාධ්‍ය කරුවෝ නම් මෙතුමාව මරාගෙන කන්න හදනවා නේද? ඒ කියන්නේ ඒගොල්ලොත් වැඩේට හවුල් ද?පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-24817087627182550832016-06-26T21:10:16.838-04:002016-06-26T21:10:16.838-04:00මේ දවස උදා වෙන්නේ කවදාද ? මේ දවස උදා වෙන්නේ කවදාද ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16892599081598700982016-06-26T13:00:21.726-04:002016-06-26T13:00:21.726-04:00ගිජු නොවන හමුදාවක්ය කීවේ ගිජුලිහිණියෝ ආදී මෘග සතුන...ගිජු නොවන හමුදාවක්ය කීවේ ගිජුලිහිණියෝ ආදී මෘග සතුන් ලංජනවලට අරගෙන නැති ඒව වෙන්නැති නේද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68492711894770622502016-06-26T11:54:44.676-04:002016-06-26T11:54:44.676-04:00කුඩු සංහාරය ඉතාම බරපතල යුද්ධයක්. සල්ලි වලට ගිජු නො...කුඩු සංහාරය ඉතාම බරපතල යුද්ධයක්. සල්ලි වලට ගිජු නොවන අවංක පාලක මණ්ඩලයක් සහිත විශේෂ හමුදාවක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේමයි අල්ලාගන්නා කුඩු දවසේ ඕනෑම වෙලාවක අධිකරණය වෙත ඉදිරිපත් කොට එවෙලේම ඒ සියල්ල විනාශ කිරීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com