Ahad, 10 April 2016

කාලය මැවූ අරුමය​



මේ අතීතයේ උඩුකය නිරාවරණය කරගෙන යන ගැහැනියකි. මේ චායාරූපය දෙස බලන්න කිසිවෙකු ඊට අවධානය යොමු කරන්නේ නැත​. අද උඩුකය නිරාවරණය කරගෙන නොව තනපටක් දැක්කද මුළු මහත් රටක් ( ජනාධිපතිවරයාද සහිතව​) කලබල වේ. 

කාලය මැවූ අරුමය​. 


37 ulasan:

  1. " කාලය මැවු වෙනසක අරුමය" ..... එහෙම නේද වෙන්න ඕන?

    BalasPadam
    Balasan
    1. අරුමයක් නොවූ කිසිවෙකු ගණන් නොගත් දෙයක් කාලය විසින් අරුමයක් බවට පත් කරලා !!! කාලය මැවූ අරුමයක් !! (මම ඇනෝට හිතුනේ එහෙමයි)

      Padam
  2. දොස්තර මහත්තයත් කලබල වෙලා නේ හිටන්....

    BalasPadam
  3. දොස්තර මහත්තයට අතීත කාමය තියෙනවා වගේ.

    BalasPadam
  4. මිනිස්සු නිරුවත්ව හිටපු කලයක් පවා තිබුනේ.

    BalasPadam
  5. කාලය කොතරම් නපුරුද,,,,
    අමරසිරි පීරිස් මහත්මයාගේ සිංදුවක කොටසක්...

    BalasPadam
    Balasan
    1. කාලය කොතරම් අපූරුද ?

      Padam
  6. හොදට බලන්න මේ ලංකාවද

    BalasPadam
    Balasan
    1. පින්තූරය අරන් තියෙන්නේ පහත දැක්වෙන අඩවියෙන්. මේවා ලංකාවේ පින්තූර.

      http://lankapura.com/2009/06/low-caste-girl-at-market-place/

      Padam
    2. මම හිතන්නේ ලංකාව කියා, අව්වට වැස්සට එසවුනු තල්අතු (බෝගාව) දෙකක් පෙන්න තියනවා.

      Padam
    3. තව ටිකක් ලොකු කරල බලන්න , ඇදුම් , හමේ වර්ණය , අත පය වල , ශරිරයේ හැඩය එහෙම , මිනිස්සු දිහා ඉන්න ඉරියවු , වටේ පිටේ තියන තව දේවල්

      lankapura කියල නං දැක්කා , හං වඩුව තිබුන පලියට ...අනේ මන්දා

      ( මං මේ ලංකාවේ ගැනු තං එලියේ දාං හිටියේ නැ කියනවා නෙමෙයි )

      Padam
    4. තව එකක් ඔය පස්සෙං එන කොල්ලා හාමුදුරු කෙනෙක් කියල හිතෙනවද කාට හරි

      Padam
    5. දකුණුපැත්තෙ උඩ ගහ ලඟ තියෙන්නෙ බෝඩ් එකක්ද? මේ කොහෙ හරි අරගලයක් අතර දී වත් ද?

      Padam
    6. අටම් හරි වගේ. මම පින්තූරය හැකිතරම් ලොකු කරලා බැලුවා. ඉන්දියානු ගතිය වැඩියි. ඉන්දියන් එකක් වෙන්න පුළුවන්. මතකද මම ලිව්ව,

      මේ පින්තූර දැකලා තියනවද

      කියන පෝස්ට් එකෙත් එක පින්තූරයක් ලංකාවේ නොවෙන බවමම කිව්වා.

      Padam
    7. Atam hari wage matath penne.

      Padam
    8. අටමා හරි මේ දකුණු ඉන්දියාවේ පිංතුරයකි.

      Padam
    9. දකුණු ඉන්දියාවේ උනත් අද මෙහෙම ගියොත් සමූහ දූෂණ වලට පවා ලක් වෙයි

      Padam
  7. මීට අවුරුදු 200කට 300කට කලින් තිබුනු ලිංගික නිදහස අද ආයෙ ඉල්ලලා හිටින්නෙ..කුල ක්‍රමය යටතේ තිබූ පීඩනය නොතිබියේ නම් සහ සුදු හමක් තිබියේ නම් අද බොහෝ අගයන සංස්කෘතියක් වෙන්න තිබුනා ලංකාව.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගස් ලබ්බ,

      මේ ලිංගික නිදහස නෙමෙයි කුල පීඩනය. අඩුකුලේ ගැහැනුන්ට උඩුකය වසාගැනීමට තහනමක් එකල පැවතියා
      http://teamtraveler.info/maduwanwela-walawwa/

      "මඩුවන්වෙල දිසාවේගේ පාලන ප්‍රදේශය ඇතුලේ පහත කුලයේ ගැහැනුන්ට උඩුකය වැසෙන්නට ඇදුම් ඇදීම තහනම් කරලා තියෙනවා."

      ඔන්න ඔහොමයි සිංහල උත්තමයෝ අතීතයේ වැඩ කරලා තියෙන්නේ.

      පස්සේ සුද්දගේ නීති වලින් තමයි මේ මිනිසුන්ට නිදහස ලැබෙන්නේ

      Padam
    2. ඇත්ත. මඩුවන්වල විතරක් නෙමෙයි හුඟක් පලාත්වල.
      අන් කුලවලට එය ලිහිල්වුනාට පසුවත් රොඩී අයට ඒ තහනම සෑහෙන්න කාලයක් තිබුනා

      Padam
    3. බලනකොට සුද්දා ඩිමොක්‍රටික්

      Padam
  8. 1950 dashakaya wenakm oya adum neethiya thibila thiyenawa .. N m la thama ruwanwalle gahanunta minusunata udata adum anduwe oya katha ithihasayen makala

    BalasPadam
  9. ඉස්සර අඩු කුලේ යැයි සම්මත කාන්තාවන්ට උඩු කය නිරාවරණය වෙන අඳුම් අදින්න බල කළා. ඒ කාලෙ තනේ අද වගේ විශාල ලිංගික කාරණයක් වුණේ නැහැ. දරුවාට කිරි දෙන දෙතන ලිංගික නිමිත්තක් වුණේ වික්ටෝරියානු සදාචාරයෙන් බොරු හික්මීමක් හදා ගත්තට පස්සෙ.
    දැන් තනේ නොවෙයි යන්තම් පේන්න වගේ ඇන්දත් හොරෙන් එබිල බලනව.
    තනේ නොවෙයි තනේ ආවරණය කරන තන පටේ දැක්කමත් රාජ්‍ය නායකයන්ට පවා හංකිචි කැවෙන තරමට සදාචාරසම්පන්න වෙලා කියල පෙන්නනව.

    BalasPadam
    Balasan
    1. //ඉස්සර අඩු කුලේ යැයි සම්මත කාන්තාවන්ට උඩු කය නිරාවරණය වෙන අඳුම් අදින්න බල කළා. // මට නම් පේන්නෙ එව්වා බලලා ආතල් එකක් ගන්න පුලුවන් වෙන්න උඩට ඇඳුම් ඇඳීම තහනම් කරලා වගේ.

      Padam
    2. තනේ නොවෙයි තනේ ආවරණය කරන තන පටේ දැක්කමත් රාජ්‍ය නායකයන්ට පවා හංකිචි කැවෙන තරමට සදාචාරසම්පන්න වෙලා කියල පෙන්නනව.+++++++++

      Padam
  10. එ් කාලෙනෙ ඉන්න තිබ්බෙ i don't know why

    BalasPadam
  11. කාර්මික විප්ලවයෙන් පසු බ්‍රිතාන්‍යය තුල නව ධනවතුන් පිරිසක් බිහිවුනා. ඔවුන්ට තම ධනය යොදවා සමාජ තත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වුනා. නමුත් ඒ වනවිට වර්ධනය වී තිබූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ගැලපෙන ප්‍රභූ ආචාර ධර්ම පද්ධතියක් තිබුනේ නැහැ. එමනිසා ඔවුන් ඒ වනවිටත් යල්පැනගොස් තිබූ වැඩවසම් කතෝලික ආචාරධර්ම තම සංස්කෘතියට මතුපිටින් ආරූඪකර ගැනීමට කටයුතු කලා. වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වන්නේ එයයි. නමුත් බටහිර ක්‍රිස්තියානි නූතන සංස්කෘතියේ දියුනුවත් සමඟ එයට ගැලපෙන ආචාරධර්ම පද්ධති ගොඩනැඟීම නිසා වික්ටෝරියානු සදාචාරය ගබ්සා වුනා.
    මෙරට සිටින වික්ටෝරියානු සදාචාරය විවේචනය කරන අනුකාරක පුස්සන්, වික්ටෝරියානු සදාචාරය වෙනුවට පුරාණ සිංහල සංස්කෘතිය ආශ්‍රයෙන් සදාචාර සම්ප්‍රදායයක් තනා ගැනීමට යෝජනා කරන්නේ නෑ ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ වික්ටෝරියානු සදාචාරය අතහැර බටහිර ක්‍රිස්තියානි නූතන සදාචාරය වැළඳගතයුතු බවයි.

    BalasPadam
  12. ඒ කාලෙත් Camera man ගෙ attention එක ලැබිල තියෙන්නේ ....

    BalasPadam
  13. පින්තුරෙ ඉන්න කාට නැතත් පින්තුරෙ ගත්ත කෙනාට මේක අරුමයක් නිසාද ගන්න ඇත්තෙ?

    BalasPadam
  14. ඔහොම දළදා මාලිගාවෙන් එලියට එන ගෑනු සෙට් එකක පින්තුරයක් දැක තිබේ

    BalasPadam
  15. THAT IS THE FREEDOM WE LOST IN 1815!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook