Jumaat, 1 April 2016

කර්තෘ ගේ වෙනත් කෘති


මා විසින් කොපමණ පොත් ප්‍රමාණයක් ලියා ඇත්දැයි මගේ මිතුරෙක් නොබෝදා ඇසුවේය​. මා විසින් ලියා තිබෙන පොත් ප්‍රමාණය පිළිබඳව තවමත් මට නිවැරදි තක්සේ‍රුවක් නොමැත​. ඒ නිසා මගේ මතකය අනුව මා විසින් ලියන ලද පොත් වල නාමාවලියක් සැකසුවෙමි. සමහර විට පොත් දෙක තුනක් මට මඟ හැරී තිබීමට හැකිය​. මෙතරම් ප්‍රමාණයක් පොත් ලිවූවද පොත් වලින් (කර්තෘ භාගය​) මා විසින් උපයන ලද මුදල් ප්‍රමාණය සොච්චමකි. සමහර පොත් වලින්  කර්තෘ භාග මට මේ දක්වා  ලැබී නැත​. නමුත් මේ පොත් ලිවීමෙන් මා සතුටක් ලද බව කිව යුතුය​. 


01. මල් වැනි දරුවන් - ගොඩගේ ප්‍රකාශනයකි.
02. අධ්‍යාපන ප්‍රතිකාර - සර්වෝදය විශ්වලේඛා ප්‍රකාශනයකි.
03. අධ්‍යාපන ප්‍රතිකාර  - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
04. මනෝ විද්‍යාත්මක උපදේශනය - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
05. ප්‍රතිකාරාත්මක උපදේශනය - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය -
06. දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්‍රතිකාර - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය 

07. විශාදය හා මනෝ ප්‍රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - විජේසුරිය  ග්‍රන්ථ කේන්ද්‍රය 

08. ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (වි.ග්‍ර.කේ.)
09. ඉවාන් ගේ ලෝකය (වි.ග්‍ර.කේ.)
10. මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (වි.ග්‍ර.කේ.)
11. යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම (වි.ග්‍ර.කේ.)
12. අකුරු සැරිය -  -ඩිස්ලෙක්සියාව සඳහා භාෂා ප්‍රතිකාර -  ANL ප්‍රකාශකයෝ
13. සරල ක්‍රම මගින් ගණිතය ඉගැන්වීම - 1  ANL ප්‍රකාශකයෝ
14. සරල ක්‍රම මගින් ගණිතය ඉගැන්වීම - 2  ANL ප්‍රකාශකයෝ
15. චිත්‍ර ප්‍රතිකාර -  ANL ප්‍රකාශකයෝ
16. පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්‍යාස -  ANL ප්‍රකාශකයෝ
17. මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරය - සරසවි ප්‍රකාශනයකි
18. ළමා මනෝ විද්‍යාව සහ ළමා උපදේශනය (වි.ග්‍ර.කේ.)
19. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (වි.ග්‍ර.කේ.)
20. ස්වප්න චිකිත්සාව  - සරසවි ප්‍රකාශනයකි
21. සංග්‍රාම විඩාව සහ යුද ආතතිය (වි.ග්‍ර.කේ.)
22. ප්‍රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේශණයක් - සරසවි ප්‍රකාශනයකි
23. ව්‍යසනයන් සහ මනෝවිද්‍යාත්මක පසුබිම - ව්‍යසන උපදේශනය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - ගොඩගේ ප්‍රකාශනයකි.
24. මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය - සරසවි ප්‍රකාශනයකි
25. සංග්‍රාමයෙන් පසු - සරසවි ප්‍රකාශනයකි
26. ජාතක කථා මනෝ විද්‍යාත්මක ඇසින් - ගොඩගේ ප්‍රකාශනයකි
27. භින්නෝන්මාදය - සරසවි ප්‍රකාශනයකි
28. සැන්ට බාබරාහි යාචකයා ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්‍රකාශනයකි.
29 ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්‍රකාශනයකි.
30) මානසික රෝගියාගේ පරිකල්පනය - ගොඩගේ ප්‍රකාශනයකි.
31) කෙමරූජ් භීෂණය  - සරසවි ප්‍රකාශනයකි
32  71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් 
33   PTSD Sri Lankan Experience - ANL Publishers 
34. Psychoanalysis with Clinical Evidence - Sarvodaya VL Publishers 
35 Psychological Management of Sexual Trauma Victims -Sarvodaya Vishva Lekha Publishers
36 Trauma Counseling - Sarvodaya Vishva Lekha Publishers

37 Psychological Counseling  - Wijesuriya Publishers 
38 Depression and Psychotherapy -  Godage Publishers 

39 Hypnotherapy - Sarvodaya VL Publishers

40 Combat Stress - Godage Publishers 
41  PTSD Post Traumatic Stress Disorder  -Vishva Lekha Publishers
42 The Text Book of Psychological Counseling and
Psychotherapy - Sarvodaya Vishva Lekha Publishers

43. Anxiety Disorders - Sarvodaya Vishva Lekha Publishers


44. EMDR Sri Lankan Experience - Sarasavi Publishers 
45 Buddhism and Psychology AHAS Publishers 
46 Stress in Security Forces ñ (Co-author) Icfai- India
47 Psychological Aspects of Buddhist Jathaka Stories - Godage Publishers 
48 Stress Management -  Godage Publishers 
49 Shell Shock to Palali Syndrome - Godage  Publishers 


තවමත් මුද්‍රණයේ පවතින කෘති 

අර්ධ මිනිසෙකුගේ කතාවක් ඇතුළු තවත් කෙටි කතා - මුද්‍රණයේ
හරාකිරි (කාව්‍ය) - මුද්‍රණයේ
වෛද්‍ය වරයෙකුගේ සිහි සටහන් - මුද්‍රණයේ
Rhythm of Life (Poetry) - in press 
Between Literature and Psychology - in press 
PTSD in the Soviet Union - in press 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

64 ulasan:

  1. බුදු අම්මෝ!
    රුවන්ව අදහන්න වටිනවා!!

    BalasPadam
  2. කෙටිකතා වෛද්‍ය විද්‍යාත්මක කතා ඇතුළු විවිධ කතා තියෙනවනෙ
    ඉවාන් ගැනත් ලියල ති‍යෙන්නෙ... බ්ලොග් ලියන ඉවාන්ද දන්නෑ....
    වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගැන ළඟදී අහන්නත් ලැබුණා... ඔහුත් හොඳ දක්ෂයෙක් නේද? නීල් ප්‍රනාන්දු ඉන්නේ අධිකරන මනෝ වෛද්‍යවරයෙක් ලෙසද? නැත්නම් අංගොඩ මානසික රෝහලේද?

    BalasPadam
    Balasan
    1. උඩු වෛද්‍ය නීල් ප්‍රනාන්දු දැන් විශ්‍රාමිකයි

      Padam
  3. මං ඩිග්‍රි එකට කළේ මනෝවිද්‍යාව. ඒ නිසා මේ පොත් කීපයක් ම භාවිතා කරන්න ලැබුනා. ඉස්සරහටත් අනිවාර්යෙන් ම ඔබතුමාගේ පොත් භාවිතා කරන්න වෙනවා.

    BalasPadam
  4. මට මේක හම්බඋනා :)

    //විශාදය හා මනෝ ප්‍රතිකාරය

    BalasPadam
  5. වෛද්‍ය වෘත්තියට අතිරේකව ගෙනයන මේ සාහිත්‍ය සහ සමාජ සත්කාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!

    BalasPadam
  6. Nice. We should have a drink one day!

    BalasPadam
  7. ලෝකයේ ඇති නොසිදෙන ගංගාවක්.. වගේ වගක් නැතිව තමන්ට ඕන විදියට ගලා යනවා.. ජය වේවා..

    I like the way you live.... Cheers

    BalasPadam
    Balasan
    1. ඔය උඩ ඉන්න පින්තුරේ ඩොක්ටර්ගෙද?? අපේ ඩොක්ටර් කෙනෙක් වෙච්චි කවියෙක් ඉන්නවා ප්‍රසාද් වීරසිංහ කියල ඒ ෆේස්කට්මයි තියෙන්නේ.. හැක්

      Padam
    2. ඔය උඩ ඉන්න පින්තුරේ මගේ දැන් 50 කිට්ටු

      Padam
  8. හඬ නැති වැඩ කරුවක්. ඔබට ජය වේවා ..........!!!!!!!!!!

    BalasPadam
  9. ඔබ, ක්ෂේශ්ත්‍රයටත්, රටටත් ඒ වගේම බ්ලොග් වලටත් ආඩම්බරයක්....

    තව තවත් ලිවීමට සියළු ශක්තිය හා ධෛර්යය ලැබේවා....

    BalasPadam
  10. බුදු අම්මෝ!
    එක අතකට රුවන් පෝස්ට් දාන වේගෙ බැලුවාම මේකෙ පුදුම වෙන්න දෙයක් නෑ.
    Congratulations! Keep going!

    BalasPadam
    Balasan
    1. මෙයාට සෑර් කිව්වේ ඉස්කෝලෙක උගන්වන නිසා වෙන්ටෑ....

      Padam
    2. ඔන්න ඔහේටත් සෑර් කිව්වා

      Padam
  11. JAYA WEWA NIDUK NOROGEEWA THAWA THAWTH POTH LIYANNA SHAKTHIYA LABEWA...

    BalasPadam
  12. බුදු අම්මේ..
    ඔබ තුමා නම් ආදර්ශයට ගත යුතු චරිතයක්!
    තව තවත් දැනුම බෙදා ගන්නට ශක්තිය දිරිය ලැබේවා. දීර්ඝායු වේවා.

    BalasPadam
    Balasan
    1. ඔබ තුමා නම් ආදර්ශයට ගත යුතු චරිතයක්!////// මම නිතරම කියන්නෙ මම පරමාදර්ශී කෙනෙක් නොවේ කියලා , සාමාන්‍ය මිනිසෙකු පමනයි

      Padam
    2. තමන් සාමාන්‍ය මිනිහෙක් බව නිහතමානීව කියන්න ශක්තිය තියෙන්නේ බොහොම උසස් විශේෂිත මිනිස්සුන්ට විතරයි මහත්මයා.

      Padam
    3. අප සියලුදෙනාම යන CHONP මූලද්‍රව වලින් තැනී තිබෙන මරණය කරා යන මිනිසුන් වෙමු ; එම නිසා අප විශේශිත විය හැක්කේ අන්‍යන්ට උපකාරයක් කිරීමෙන් පම​ණි

      Padam
  13. අතට පයට යෝධ බල යෝධ වීරිය ලැබේවා !

    BalasPadam
  14. අඩේ මූ මාර පොරක්නෙ.

    BalasPadam
  15. කාල වරෙංකො....අර කිව්වත් වගෙ මාර පොරක්නෙ...මම කියවල තියෙන්නෙ කෙනඩි ගැන ලිව්ව පොත විතරයි මම හිතන්නෙ..අනික් එව්වත් කියවන්ට ඕන ව.ක්‍රී.ප....:)

    BalasPadam
    Balasan
    1. මගේ සමහර පොත් pdf තියනව ඊමේල් එවීමෙන් මගෙන් ලබා ගත හැක (ruwanmjayatunge@gmail.com)

      Padam
  16. මේ පොත් ලිව්ව එකත් විශාල සේවයක් වෙනවා.තව පැත්තකින් සමාජයට.

    BalasPadam
  17. හෑ....
    සමහර ලේඛකයෝ කියලා කියාගන්න පොරවල් වත් මෙහෙම ලියන්න හිතලවත් නැතුව ඇති.. කතෘ භාග කතාව නම් සහතික ඇත්ත.මේක දැණුම දන්දීමක්.පින් සිදු වේවා..!
    ජයවේවා ඩොක්..!!

    BalasPadam
  18. අප්පචියේ ...මං මේ හිත හිතා උන්නේ මේ මනුස්සයා පෝස්ට් දාන දැමිල්ලක් කියල

    BalasPadam

  19. මෙච්චර වටිනා පොත් ගොඩක් ලියන එක වීරමක්.ඔබ ගැන සතුටුයි. ඔබ ගැනත් මේ පොත් ගැනත් මීට වඩා අවධානයක් ලැබෙන්න ඕනි

    BalasPadam
    Balasan
    1. එහෙම හිතපු එකට තුති

      Padam
  20. සුබ පැතුම් ඔබට, ඩොක්ට හැකිනම් .'"ළමා මනෝ විද්‍යාව සහ ළමා උපදේශනය" මේ ගැන ලිපි කිහිපයක් දාන්ඩ

    BalasPadam
    Balasan
    1. ඉදිරි කාලයේ කරන්න බලන්නම්

      Padam
  21. රටට ණය නැති වෙද තුමෙක්

    BalasPadam
  22. සංස්කරණය කරීමට නියමිත පොතක එක් පරිච්චේදයක් ලියාගන්නත් අපිට බොහොම අමාරුයි. පිටු කිහිපයක පත්‍රිකාවක් පවා අපි ලියන්නේ කොයිතරම් අමරුවෙන් ද ? මේ තරම් පොත් කන්දරාවක් ලියපු ඔබ මට නම් යෝධ චරිතයක්.

    BalasPadam
    Balasan
    1. ලිවීම මගේ විනෝදාංශය නිසා වෙන්න ඇති මම අවු 10 දී විතර පොතක් ලිව්වා
      ඒ අත් පිටපත හොයාගන්න නෑ

      Padam
  23. හම්බෝ! ඩීමන් ආනන්දත් කැලේ වෙන්ඩැති. ඔබ අපට අආඩම්බරයකි.

    පෑනක්, වැරදුනා කීබෝර්ඩ් එකක් කොච්චර කල් පාවිච්චිකරතෑකිද?

    BalasPadam
    Balasan
    1. ඩීමන් ආනන්ද 1200 විතර ලිව්වා

      Padam
  24. // පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්‍යාස - ANL ප්‍රකාශකයෝ

    මේ පොත නම් අපෙ අම්මට අරන් දෙන්න හිතයි (අම්ම පෙරපාසල් ගුරුවරියක් )

    BalasPadam
    Balasan
    1. මේ පොත් ගොඩගේ එකේ බලන්න 1 මුද්‍රණය විතරයි කලේ

      Padam
  25. ඩොක්ටර්, මේ ලිස්ට් එක මට සෑහෙන්න වටිනවා. පුලුවන් තරමක් හොයා ගන්නම්. මේ වෙනුවෙන් ඔබට ස්තූතී.

    BalasPadam
  26. සර් මම තාම A/L කරන කෙනෙක් ඔබතුමාගෙ පොත් pdf විදියට download කරගන්න තියෙනවනම් හොදයි...

    BalasPadam
  27. Mata me poth wala pdf ewanawada. "siwanthasandun14933@gmail.com"

    BalasPadam
  28. sir mn campus student kenek puluwannam mata child art gena art therapy gena thiyena poth pdf ganna puluwanda

    BalasPadam
  29. sir child art gena post ekak danna puluwnd

    BalasPadam
  30. I want to buy your bhinnonmadaya book in sarasavi book shop.i check out this bk there.it is not in sarasavi bk shop.if could plz tell me where i can buy this book.

    BalasPadam
  31. I wanttobuyur bhinnonmadaya bk.there has not it in sarasavi bk shop.how i buy this bk

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook