මා විසින් කොපමණ පොත් ප්‍රමාණයක් ලියා ඇත්දැයි මගේ මිතුරෙක් නොබෝදා ඇසුවේය. මා විසින් ලියා තිබෙන පොත් ප්‍රමාණය පිළිබඳව තවමත් මට නිවැරදි තක්සේරුවක් නොමැත. ඒ නිසා මගේ මතකය අනුව මා විසින් ලියන ලද පොත් වල නාමාවලියක් සැකසුවෙමි. සමහර විට පොත් දෙක තුනක් මට මඟ හැරී තිබීමට හැකිය. මෙතරම් ප්‍රමාණයක් පොත් ලිවූවද පොත් වලින් (කර්තෘ භාගය) මා විසින් උපයන ලද මුදල් ප්‍රමාණය සොච්චමකි. සමහර පොත් වලින් කර්තෘ භාග මට මේ දක්වා ලැබී නැත. නමුත් මේ පොත් ලිවීමෙන් මා සතුටක් ලද බව කිව යුතුය.
01. මල් වැනි දරුවන් - ගොඩගේ ප්රකාශනයකි.
02. අධ්‍යාපන ප්‍රතිකාර - සර්වෝදය විශ්වලේඛා ප්රකාශනයකි.
03. අධ්‍යාපන ප්‍රතිකාර - විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය
04. මනෝ විද්‍යාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය
05. ප්‍රතිකාරාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය -
06. දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්‍රතිකාර - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය
07. විශාදය හා මනෝ ප්‍රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය
08. ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (වි.ග්‍ර.කේ.)
09. ඉවාන් ගේ ලෝකය (වි.ග්‍ර.කේ.)
10. මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (වි.ග්‍ර.කේ.)
11. යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම (වි.ග්‍ර.කේ.)
12. අකුරු සැරිය - -ඩිස්ලෙක්සියාව සඳහා භාෂා ප්‍රතිකාර - ANL ප්‍රකාශකයෝ
13. සරල ක්‍රම මගින් ගණිතය ඉගැන්වීම - 1 ANL ප්‍රකාශකයෝ
14. සරල ක්‍රම මගින් ගණිතය ඉගැන්වීම - 2 ANL ප්‍රකාශකයෝ
15. චිත්‍ර ප්‍රතිකාර - ANL ප්‍රකාශකයෝ
16. පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්‍යාස - ANL ප්‍රකාශකයෝ
17. මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරය - සරසවි ප්රකාශනයකි
18. ළමා මනෝ විද්‍යාව සහ ළමා උපදේශනය (වි.ග්‍ර.කේ.)
19. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (වි.ග්‍ර.කේ.)
20. ස්වප්න චිකිත්සාව - සරසවි ප්රකාශනයකි
21. සංග්රාම විඩාව සහ යුද ආතතිය (වි.ග්‍ර.කේ.)
22. ප්රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේශණයක් - සරසවි ප්රකාශනයකි
23. ව්‍යසනයන් සහ මනෝවිද්‍යාත්මක පසුබිම - ව්‍යසන උපදේශනය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ - ගොඩගේ ප්රකාශනයකි.
24. මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය - සරසවි ප්රකාශනයකි
25. සංග්රාමයෙන් පසු - සරසවි ප්රකාශනයකි
26. ජාතක කථා මනෝ විද්‍යාත්මක ඇසින් - ගොඩගේ ප්රකාශනයකි
27. භින්නෝන්මාදය - සරසවි ප්රකාශනයකි
28. සැන්ට බාබරාහි යාචකයා ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
29 ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
30) මානසික රෝගියාගේ පරිකල්පනය - ගොඩගේ ප්රකාශනයකි.
31) කෙමරූජ් භීෂණය - සරසවි ප්රකාශනයකි
32 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්
32 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්
33 PTSD Sri Lankan Experience - ANL Publishers
34. Psychoanalysis with Clinical Evidence - Sarvodaya VL Publishers
35 Psychological Management of Sexual Trauma Victims - Sarvodaya Vishva Lekha Publishers
36 Trauma Counseling - Sarvodaya Vishva Lekha Publishers
37 Psychological Counseling - Wijesuriya Publishers
38 Depression and Psychotherapy - Godage Publishers
39 Hypnotherapy - Sarvodaya VL Publishers
40 Combat Stress - Godage Publishers
41 PTSD Post Traumatic Stress Disorder -Vishva Lekha Publishers
42 The Text Book of Psychological Counseling and
Psychotherapy - Sarvodaya Vishva Lekha Publishers
43. Anxiety Disorders - Sarvodaya Vishva Lekha Publishers
44. EMDR Sri Lankan Experience - Sarasavi Publishers
45 Buddhism and Psychology AHAS Publishers
46 Stress in Security Forces ñ (Co-author) Icfai- India
47 Psychological Aspects of Buddhist Jathaka Stories - Godage Publishers
48 Stress Management - Godage Publishers
49 Shell Shock to Palali Syndrome - Godage Publishers
තවමත් මුද්‍රණයේ පවතින කෘති
අර්ධ මිනිසෙකුගේ කතාවක් ඇතුළු තවත් කෙටි කතා - මුද්‍රණයේ
හරාකිරි (කාව්‍ය) - මුද්‍රණයේ
වෛද්‍ය වරයෙකුගේ සිහි සටහන් - මුද්‍රණයේ
Rhythm of Life (Poetry) - in press
Between Literature and Psychology - in press
PTSD in the Soviet Union - in press
වෛද්‍ය රුවන් එම් ජයතුංග

බුදු අම්මෝ!
BalasPadamරුවන්ව අදහන්න වටිනවා!!
ඒ මොකෑ මහත්තයො
Padamකෙටිකතා වෛද්‍ය විද්‍යාත්මක කතා ඇතුළු විවිධ කතා තියෙනවනෙ
BalasPadamඉවාන් ගැනත් ලියල තියෙන්නෙ... බ්ලොග් ලියන ඉවාන්ද දන්නෑ....
වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගැන ළඟදී අහන්නත් ලැබුණා... ඔහුත් හොඳ දක්ෂයෙක් නේද? නීල් ප්‍රනාන්දු ඉන්නේ අධිකරන මනෝ වෛද්‍යවරයෙක් ලෙසද? නැත්නම් අංගොඩ මානසික රෝහලේද?
උඩු වෛද්‍ය නීල් ප්‍රනාන්දු දැන් විශ්‍රාමිකයි
Padamමං ඩිග්රි එකට කළේ මනෝවිද්‍යාව. ඒ නිසා මේ පොත් කීපයක් ම භාවිතා කරන්න ලැබුනා. ඉස්සරහටත් අනිවාර්යෙන් ම ඔබතුමාගේ පොත් භාවිතා කරන්න වෙනවා.
BalasPadamමට එය සතුටකි
Padamමට මේක හම්බඋනා :)
BalasPadam//විශාදය හා මනෝ ප්‍රතිකාරය
good
Padamවෛද්‍ය වෘත්තියට අතිරේකව ගෙනයන මේ සාහිත්‍ය සහ සමාජ සත්කාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!
BalasPadamThank you Sir
PadamNice. We should have a drink one day!
BalasPadamsure we will one day
Padamලෝකයේ ඇති නොසිදෙන ගංගාවක්.. වගේ වගක් නැතිව තමන්ට ඕන විදියට ගලා යනවා.. ජය වේවා..
BalasPadamI like the way you live.... Cheers
ඔය උඩ ඉන්න පින්තුරේ ඩොක්ටර්ගෙද?? අපේ ඩොක්ටර් කෙනෙක් වෙච්චි කවියෙක් ඉන්නවා ප්‍රසාද් වීරසිංහ කියල ඒ ෆේස්කට්මයි තියෙන්නේ.. හැක්
Padamඔය උඩ ඉන්න පින්තුරේ මගේ දැන් 50 කිට්ටු
Padamහඬ නැති වැඩ කරුවක්. ඔබට ජය වේවා ..........!!!!!!!!!!
BalasPadam++++++++++
Padamනියමයි...
BalasPadam++++++
Padamඔබ, ක්ෂේශ්ත්රයටත්, රටටත් ඒ වගේම බ්ලොග් වලටත් ආඩම්බරයක්....
BalasPadamතව තවත් ලිවීමට සියළු ශක්තිය හා ධෛර්යය ලැබේවා....
තුති මාතෙ
Padamබුදු අම්මෝ!
BalasPadamඑක අතකට රුවන් පෝස්ට් දාන වේගෙ බැලුවාම මේකෙ පුදුම වෙන්න දෙයක් නෑ.
Congratulations! Keep going!
Thank you Sir
Padamමෙයාට සෑර් කිව්වේ ඉස්කෝලෙක උගන්වන නිසා වෙන්ටෑ....
Padamඔන්න ඔහේටත් සෑර් කිව්වා
PadamJAYA WEWA NIDUK NOROGEEWA THAWA THAWTH POTH LIYANNA SHAKTHIYA LABEWA...
BalasPadamHisa nama obage subhasinshanaya piliganimi
Padamබුදු අම්මේ..
BalasPadamඔබ තුමා නම් ආදර්ශයට ගත යුතු චරිතයක්!
තව තවත් දැනුම බෙදා ගන්නට ශක්තිය දිරිය ලැබේවා. දීර්ඝායු වේවා.
ඔබ තුමා නම් ආදර්ශයට ගත යුතු චරිතයක්!////// මම නිතරම කියන්නෙ මම පරමාදර්ශී කෙනෙක් නොවේ කියලා , සාමාන්‍ය මිනිසෙකු පමනයි
Padamතමන් සාමාන්‍ය මිනිහෙක් බව නිහතමානීව කියන්න ශක්තිය තියෙන්නේ බොහොම උසස් විශේෂිත මිනිස්සුන්ට විතරයි මහත්මයා.
Padamඅප සියලුදෙනාම යන CHONP මූලද්‍රව වලින් තැනී තිබෙන මරණය කරා යන මිනිසුන් වෙමු ; එම නිසා අප විශේශිත විය හැක්කේ අන්‍යන්ට උපකාරයක් කිරීමෙන් පමණි
Padamඅතට පයට යෝධ බල යෝධ වීරිය ලැබේවා !
BalasPadamතුති ඉන්දුමතී
Padamඅඩේ මූ මාර පොරක්නෙ.
BalasPadamවෙන්ට් පුල්
Padamකාල වරෙංකො....අර කිව්වත් වගෙ මාර පොරක්නෙ...මම කියවල තියෙන්නෙ කෙනඩි ගැන ලිව්ව පොත විතරයි මම හිතන්නෙ..අනික් එව්වත් කියවන්ට ඕන ව.ක්‍රී.ප....:)
BalasPadamමගේ සමහර පොත් pdf තියනව ඊමේල් එවීමෙන් මගෙන් ලබා ගත හැක (ruwanmjayatunge@gmail.com)
Padamමේ පොත් ලිව්ව එකත් විශාල සේවයක් වෙනවා.තව පැත්තකින් සමාජයට.
BalasPadam+++++++
Padamහෑ....
BalasPadamසමහර ලේඛකයෝ කියලා කියාගන්න පොරවල් වත් මෙහෙම ලියන්න හිතලවත් නැතුව ඇති.. කතෘ භාග කතාව නම් සහතික ඇත්ත.මේක දැණුම දන්දීමක්.පින් සිදු වේවා..!
ජයවේවා ඩොක්..!!
Thanks Gus
Padamඅප්පචියේ ...මං මේ හිත හිතා උන්නේ මේ මනුස්සයා පෝස්ට් දාන දැමිල්ලක් කියල
BalasPadamha ha ha ha
Padam
BalasPadamමෙච්චර වටිනා පොත් ගොඩක් ලියන එක වීරමක්.ඔබ ගැන සතුටුයි. ඔබ ගැනත් මේ පොත් ගැනත් මීට වඩා අවධානයක් ලැබෙන්න ඕනි
එහෙම හිතපු එකට තුති
Padamසුබ පැතුම් ඔබට, ඩොක්ට හැකිනම් .'"ළමා මනෝ විද්‍යාව සහ ළමා උපදේශනය" මේ ගැන ලිපි කිහිපයක් දාන්ඩ
BalasPadamඉදිරි කාලයේ කරන්න බලන්නම්
Padamරටට ණය නැති වෙද තුමෙක්
BalasPadamSalute Sir
Padamසංස්කරණය කරීමට නියමිත පොතක එක් පරිච්චේදයක් ලියාගන්නත් අපිට බොහොම අමාරුයි. පිටු කිහිපයක පත්‍රිකාවක් පවා අපි ලියන්නේ කොයිතරම් අමරුවෙන් ද ? මේ තරම් පොත් කන්දරාවක් ලියපු ඔබ මට නම් යෝධ චරිතයක්.
BalasPadamලිවීම මගේ විනෝදාංශය නිසා වෙන්න ඇති මම අවු 10 දී විතර පොතක් ලිව්වා
Padamඒ අත් පිටපත හොයාගන්න නෑ
හම්බෝ! ඩීමන් ආනන්දත් කැලේ වෙන්ඩැති. ඔබ අපට අආඩම්බරයකි.
BalasPadamපෑනක්, වැරදුනා කීබෝර්ඩ් එකක් කොච්චර කල් පාවිච්චිකරතෑකිද?
ඩීමන් ආනන්ද 1200 විතර ලිව්වා
Padam// පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්‍යාස - ANL ප්‍රකාශකයෝ
BalasPadamමේ පොත නම් අපෙ අම්මට අරන් දෙන්න හිතයි (අම්ම පෙරපාසල් ගුරුවරියක් )
මේ පොත් ගොඩගේ එකේ බලන්න 1 මුද්‍රණය විතරයි කලේ
Padamඩොක්ටර්, මේ ලිස්ට් එක මට සෑහෙන්න වටිනවා. පුලුවන් තරමක් හොයා ගන්නම්. මේ වෙනුවෙන් ඔබට ස්තූතී.
BalasPadam++++++++++++++++++++++
Padamසර් මම තාම A/L කරන කෙනෙක් ඔබතුමාගෙ පොත් pdf විදියට download කරගන්න තියෙනවනම් හොදයි...
BalasPadamsure email karanna mata
PadamMata me poth wala pdf ewanawada. "siwanthasandun14933@gmail.com"
BalasPadamsir mn campus student kenek puluwannam mata child art gena art therapy gena thiyena poth pdf ganna puluwanda
BalasPadamsir child art gena post ekak danna puluwnd
BalasPadamI want to buy your bhinnonmadaya book in sarasavi book shop.i check out this bk there.it is not in sarasavi bk shop.if could plz tell me where i can buy this book.
BalasPadamI wanttobuyur bhinnonmadaya bk.there has not it in sarasavi bk shop.how i buy this bk
BalasPadam