මිනී කඳු ගොඩ ගැසූ දේශයක
රුධිර ගංගා මත පීනූ සමාජයක
වෛරය ද්වේෂය වගා කල භූමියක
අන්තවාදයේ ආගම්වාදයේ ජාතිවාදයේ
අනන්ත වූ කුණු තැවරුණු ආකාශයක
ජීවත් වන දනන් හට ආදරය කරුණාව
වලංගු නොවන හැටි බලව මිතුර
උගන්වා තිබෙන්නේ ආදරය නොව
එකිනෙකාට ද්වේශ කරමින්
විනාශයේ දොරටුව වෙත යාමටයි සබඳ
එව බලව මිතුර
දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
එහි චමත්කාරය නොව
නොකෙරුණු රාගයේ ඕජස් දකින
අනෙකාව විනිශ්චය කිරීමට නොපසුබටවන
දනන් වෙසෙන බොදු ක්‍රිස්තියානි හින්දු
ආගම් වල පහස ලත් දේශය
වහා එව බලව මිතුර
වෛද්‍ය රුවන් එම් ජයතුංග
The sad part is not only how security guys treated the couple. What others say Afterwards.
BalasPadamWe simply live in a jungle it seems. Even monkeys are little more decent I assume.
We lack cultural values
Padamකරන්න තියෙන්නේ එක දෙයයි... ඔය තැන නම වෙනස් කරන එකයි.... අම්මපා වෙන නමක් තිබ්බනං,.... වජිරාරාමය වගේ එකක් තිබ්බනං කිසිම අවුලක් නැතුව එළවතෑකිනේ.....
BalasPadamඇලන්මැතින්‍යාරාමය ?????
Padam
BalasPadamසබ්බියත්වය, සඟිස්කුරුත, සිංහ ලේ මේ හැම දේම ආරක්සා කොරගන්ට එපැයි. මොනවා කළත් දවසට පොඩිඋන් කීපදෙනෙක් දුසනයවෙනවා.
අනිවා
Padamඒක ඉතිං පොඩි කාලේ ඉඳන්ම මේ රටේ අයට පොවන එක නේ. අල්ලපු ගෙදර එකාටත් වෛර කරන්න කියල දීලනේ පටන් ගන්නේ. ඉතිං කොහෙද ආදරයක් තියන්නේ..
BalasPadamවයිරය මත ජීවත් වීම
Padamඅන්න මාතලන් කියලා තියනවා සහසුද්දෙන්ම.
BalasPadamgood
Padamනිදහස නිදහසේ භාවිතය සහ වල්බූරු (කවුරුන් හෝ අපහසුතාවයට පත්වන ආකාරයට.)ලෙස භාවිතා කරන්නන් අතර වෙනස අපැහැදිලි වීම නිසා ඇති උන තත්වයක්.. කොටින්ම අනෙකා ගැන හිතන්නැති කම නිසා වෙන වැඩක්.
BalasPadamජයවේවා..!!
අනෙකා ගැන හිතන්නැති කම නිසා වෙන වැඩක්.+++++++++++++++++++
BalasPadamප්‍රේමය තහනම් වුන වැලන්ටයින් දවසට සිල්ගන්න වෙසක් දවසට යක්කු ගස් නගින වෙලාවෙත් ජෝඩු භූත ගුහා වලට රිංගවන මිනිසුන් අතර ඉපදීම මම පෙර කල මහා පවක් පලදීමකි.
BalasPadam