Rabu, 30 Mac 2016

මම ඔබට ආදරය කරමි



මම ඔබට ආදරය කරමි
එය ආත්මාර්ථය පෙරටු කරගත් 
කිළුටු ආදරයක් නොව 
යහ ගති ගුණ තිබෙන තවත් 
අයෙකු වෙත පිදෙන ආදරයකි
මම ඔබව සෙනෙහසින් වැළඳගමි 
ඔබගේ ගුණ සුවඳ මානුශික හදවත 
මම දකිමි , මම  එය අත්විඳිමි   
සඳ එළිය මෙන් ඔබ මට පිවිතුරුය​
මම ඔබට සදා ආදරය කරමි
කුසුමක් සේ මම ඔබව දෝතට ගනිමි
දෙනෙත් වැසූ විටද මා ඔබ දකිමි
ඔබ අත ගෙන අනන්තය දක්වා ඇවිදිමි

7 ulasan:

  1. ආත්මාර්ථය නැති ආදරය
    ඔබ එනතුරු බලා හිදිමි

    මේක හයිකුවක්ද ඈ

    මට ඔය හයිකු කියන එව්වා ඔක්කොම පේන්නේ එහෙම

    BalasPadam
    Balasan
    1. මේක හයිකුවක්ද ? මම නොදනිමි

      Padam
  2. ආදරණීයයි..
    ජයවේවා..!!

    BalasPadam
  3. ආදරේ තමයි පන්දාහෙ ජීවිතේ කෑවෙ...
    අලුත් ජීවිතයක් දුන්නෙ

    BalasPadam
  4. ආත්මාර්ථයෙන් තොර ආදරයක් තියෙන්න පුලුවන්ද? ආදරය කරන්නේ ආත්මාර්ථය නිසා නේද?

    BalasPadam
    Balasan
    1. ආත්මාර්ථයෙන් තොර ආදරයක් තියෙන්න පුලුවන් කියා හිතෙනවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook