Rabu, 2 Mac 2016

සිංහ ලේ මෙන්න සත්ය කතාව




Sinhabahu: Paradigmatic myth of Oedipus

 Dr Ruwan M Jayatunge 

The mythological Story of Sinhabahu describes the origin of Sinhala nation. According to the mythology, the Princess Suppadevi of Vanga Kingdom was kidnapped by a ferocious lion and took her to the wilderness. While living with the lion she became pregnant and had twins. The newly born son was named Sinhabahu and daughter was named Sinha Seevali. The lion kept them in a cave and used to cover the entrance with a mighty rock.   

Read More:  http://archives.dailynews.lk/2010/12/29/art04.asp

 

33 ulasan:

  1. අයියයි නංගියි................. හත්තිලව්වයි නේද????

    BalasPadam
  2. what a disaster???? hik hik hik...The one who written that didn't know about human biology...hikis...

    BalasPadam
    Balasan
    1. Well, there is another interpretation for this story. According to that the so called Lion is not a beast but a human, who is the king of a 'Lion' tribe.

      Padam
  3. ඉතින් මෙය තොරා ගත් පිරිසට යන්නට මුහුද දෙබෑ කිරීමත්, පිරිමි පාර්ශවයේ සම්බන්ධයකින් තොරව ලමයින් හම්බුවීමත්, දෙවියන්ගෙන් පනිවිඩ ලැබීමටත් වඩා ගොඩක් වෙනස්ද?

    "සිංහලේ" ලෙස තාප්ප හා ගේට්ටු වල බලි කුරුටු ඇඳීම ගැන කිව යුත්තේ එසේ කරන්නන් පොලීසියෙන් ඇල්ලිය යුතු බවයි. නුගේගොඩ වැනි ජනාකීර්න (එමෙන්ම CCTV බහුල ) ප්‍රදේශයක් සිදු වූ දෙයක් වුවත් මේවා කලවුන් මා දන්නා තරමට අල්ලා නැත.

    BalasPadam
    Balasan
    1. සිංහලේ" ලෙස තාප්ප හා ගේට්ටු වල බලි කුරුටු ඇඳීම ගැන කිව යුත්තේ එසේ කරන්නන් පොලීසියෙන් ඇල්ලිය යුතු බවයි ++++++++++++++++++++++++++

      Padam
  4. /Princess Suppadevi of Vanga Kingdom/
    වංග දේසේ, වංක ජාන එන්නේ එහෙන් වෙන්නැති.

    BalasPadam
    Balasan
    1. වංග දේසේ, වංක ජාන //// mmmmm

      Padam
  5. සිංහලේ කියන වචනය හැදිලා තියෙන්නේ සිංහලය කියන වචනය කථාකරන බාශාවට ගැනීමෙන්.
    සිංහලය දෙමළ බසට ගැනීමේදී සීහලම් වී පසුව ඊලම් වුනා. එම වචනයම අරාබීන් සිලෝන් ලෙස ගත්තා. කුරුඳු සඳහා යොදන සිනමන් හැදී ඇත්තේත් "සිංහල" වදනින්. මෙයින් ලේ ගැන කියවෙන්නේ නෑ.

    සිංහබාහු කතාව ගැන සැලකුවොත් එයින් කියවෙන මූලික අදහස තමයි මහා වංශය ලියැවෙන කාලය වන විටත් සිංහල නමින් ජාතියක් තිබුනු බවයි. දෙමළ හෝ වෙනත් ඉන්දියානු ජන වර්ගයක් ගැන මෙහෙම උප්පත්ති කතාවක් තිබේද?

    BalasPadam
    Balasan
    1. නෑනෙ, මේ ලොක්ක මහවංශෙ ලිව්වෙ සිංහල අය නෙවේද?

      Padam
    2. සිංහබාහු කතාව ගැන සැලකුවොත් එයින් කියවෙන මූලික අදහස තමයි මහා වංශය ලියැවෙන කාලය වන විටත් සිංහල නමින් ජාතියක් තිබුනු බවයි. +++++

      Padam
  6. සිනමන් හැදී ඇත්තේත් "සිංහල" වදනින්. /////////// I did not know that

    BalasPadam
  7. http://spokensanskrit.de/index.php?tinput=saiMhala&direction=SE&script=HK&link=yes&beginning=

    BalasPadam
  8. මේ අය ඉල්ලන්නේ වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයද?

    BalasPadam
    Balasan
    1. අපි රාජාන්ඩුව අවශ්ය නැහැ

      Padam
  9. Balasan
    1. 1. Bestiality (Zoophilia) , 2.Patricide, 3.Incest, 4.Brigandage, 5.Ambush, 6.Abandonment.
      Dr Jayatunge ලියල තියෙන්නෙ පලවෙනි එක විතරයි.

      හැබැයි ඔය ජාතියෙ කතා ලෝකෙ පුරාම තියනවා. සීරියස් ගන්නේ පිලිගත හැකි සාධක තියන ඒවා විතරයි.
      අපිට තියන ලොකුම ප්‍රශ්නය යුරෝපීය රටවල තියනව වගේ විවිධ මූලාශ්‍ර නොමැති එක.
      මහාවංශය විතරයිනෙ

      Padam
    2. Dr. Jayathunga ලිව්වේ එච්චරයි අනික් ඒවා Lawyer Jayathunga ලිව්වනම් නරකද :D

      Padam
    3. හම්බවුනොත් අහල බලන්නම්.

      ඒත් ඩොක්ටර්ස්ල ලෝයර්ස්ල ඉන්ජිනියර්ස්ල, චෙෆ්ල, ආකිටෙක්ට්ල, මෙකැනික්ල, පොලිටීශින්ස්ල.... මොකා ලිව්වත් ගන්න තියෙන්නේ එකම මූලාශ්‍රයෙන්නෙ. එහෙම නැත්නම් තමන්ගෙ ඉමැජිනේශන් හෝ නාත දෙය්යො හීනෙන් කියපුදෙයක් තමයි.
      ඉමැජිනේශන් හොඳ අය වැඩිපුර ලියන්නෙ ඔයිට ඉස්සර කතාවක්...... හෙල රාවණ !!

      Padam
    4. නාත දෙය්යො හීනෙන් කියපුදෙයක් තමයි++++++

      Padam
    5. සතුන් සහ මිනිසුන් එකතුවී තම ජාතිය හැදුන බව කියන්නෙ සිංහලයෝ විතරක් නෙමෙයි. ලෝකෙ බොහෝ ජාතින් එහෙම කියනවා. ටිබෙට් ජනයා තමන් ගැන කියන්නේ වානර රජෙකු සහ යක්ෂනියකගේ සහවාසයෙන් දරුවන් 700ක් ඉපදුන බවත්,ඔවුන්ගේ වානර ස්වරුපය නිසා පිය වානරයා විසින් ඔවුන් පලතුරු පිරි වනයකට රැගෙන ගිය බවත්,පසු කලෙක ආහාර හිගයෙන් පෙලුන ඔවුන් සිටි භුමිය මතට අවලෝකිතේශ්වර නාථ බෝසතුන් විසින් ධාන්‍ය වර්ග ඉසින්න ලදී. වැදුණු ධාන්‍ය ආහාරයට ගත් ඔවුන්ගේ වානර ලෝම ක්‍ෂයවී මිනිස් ස්වරුපය ගත් බවය.
      එමෙන්ම සහෝදර සහෝදරියන් අතරේ විවාහ සිදු උනේ සිංහබාහු සහ සිංහ සීවලී අතර විහරක් නෙමෙයි. මිසරයේ ක්ලියෝ පැට්‍රා මුලින්ම විවාහ කර ගත්තේ තම සහෝදරයා බව නොදන්නේ කවුද? ඒක මිසරයේ පැවති චාරිත්‍රයක්.
      වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ උවමනාවවී ඇත්තේ සිංහලයන්ට අපහාස කිරීමට නම් මෙහෙම කතා නොලියා ඒක කෙලින්ම කිව්වොත් නරකද?

      සමරසේකර

      Padam
    6. ජයතුංග මහතා,
      ඔබ නාථ දේවියන් ගැන උපහාසයෙන් බලනවා කියලයි මට හිතෙන්නෙ. නාථ දෙවියන් ගැන ටිකක් කරුණු හොයලා බලලා එහෙම කෙරුවොත් නරකද? තිබ්බතයේ ජනතාවගේ කේන්ද්‍රස්ථානය වන පොටාලා මාලිගාවේ එහි සංස්කෘතිය විදහා පාන කොටසේ බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් මෙන්ම අවලෝකිතේශ්වර නාථ බෝසතුන්ගේද ප්‍රතිමාවක්ද තැන්පත් කර තිබෙනවා. එය සියවස් 14 කට පෙර ලංකාවෙන් එහි රැගෙන ගිය එකකි. එය ගෙන ගියේ යාපනයේ කදුරුගොඩ විහාරයෙන්ය. මේ නිසා නාථ දෙවියන් ගැන අපහාසයෙන් කතා කරන්නට පෙර ටිබැටයේ සංචාරයක් කර අතීත සිංහලයන් සහ ටිබැටය අතර තිබුන සම්බන්ධතාවය හොයල බලල ඉන් පසුව අවශ්‍ය නම් නාථ දෙවියන් විශ්වාස කිරීම ගැන කතා කරමු.

      සමරසේකර

      Padam
    7. නාත දෙය්යො හීනෙන් විද්‍යා පාඩම් දෙන එකට හිනා ගියාට මං දෙය්යන්ට අපහාස කරන්නෙ නෑ. එහෙම ජාතියක් ඉන්නවද, ඉන්නෙ කොහෙද, කොහෙ හරි ඉන්නවනම් අපිට බලපෑමක් තියනවද කියල මං දන්නෙ නෑ , දන්නෙ නැති නිසා විස්වාසයක් නෑ. විස්වාසයක් නැති නිසා not bothered ! දෙය්යො ඉන්නත් පුලුවන් , නොඉන්නත් පුලුවන් , මට වැඩක් නෑ. අපහාස කරන්නෙත් නෑ. ඉඳල හිටල හිනා යනව.

      Padam
  10. /Their fate unbearable, the young men joined forces, killed the father and ate him. But the father’s influence would not disappear. In death he became more powerful. Haunted by the ghost of their father, the sons replaced him with a horrible and strong animal, a totem. It absorbed the sons’ ambivalence—the simultaneous hate and love they were experiencing for their dead father. Since the ghost of their father lived in the totem, however, the sons were still not free of his influence and their hate for him, as well as their love for him, continued. Totemism is thus both a religious and a social system” (Hence, the totem animal was used to maintain two useful prohibitions—one against killing the totem animal (patricide) and the other against having sexual relations with women of the same totem or clan (incest).

    (Totem and Taboo in Romania: A Psychopolitical Diagnosis - Dr. Vamlk Volkan)////

    great work doc.... you should translate this in to sinhala and pulish in a sinhala newspaper too. so that many could read.

    BalasPadam
  11. හුඟක් ප්‍රාථමික සමාජවල (බටහිර හා නැගෙනහිර දෙකේම ) තම ගෝත්‍රයේ ප්‍රථමයා (progenitor)ලෙස සතෙක් (බොහෝ අවස්ථාවල ශක්තිමත්, තේජවන්ත ප්‍රයෝජනවත් හෝ බිය උපදවනසුලු ) ගැන මිත්‍යා කතා තිබුනා.

    ඒත් දැන් ඔවුන්ගෙන් පැවත එන්නන් වලස් ලේ ,ගෝන ලේ , සීල් ලේ කියල ස්ටිකර් ගහගෙන යන්නෙනම් නෑ


    See- The World's Religions: Continuities and Transformations
    edited by Peter B. Clarke, Peter Beyer Pages 102-103
    https://books.google.be/books?isbn=1135211000

    https://books.google.be/books?isbn=1136602895

    BalasPadam
  12. Dear Sir - try to find an Email address but couldn't , please let me know ,is the weight of a person matters when donating a part of liver or a kidney?

    BalasPadam
  13. තමන් කිඹුලුන්ගෙන්, තල්මසුන්ගෙන් ඵැවතෙන බව විශ්වාස කරන නොදුයුණු ජන කොටස් අදත් ලොව සිටී.

    BalasPadam
  14. ඔබ නාථ දේවියන් ගැන උපහාසයෙන් බලනවා කියලයි මට හිතෙන්නෙ ////// Not at all

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook