කර්මය විද්‍යාත්මකව පහදා දීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නොමැත. මිනිස් චින්තන පථයට ගෝචර නොවන සංසිද්ධියක් ලෙස සමහරු සලකති. එහෙත් මනෝ විද්‍යාත්මකව Self-fulfilling prophecy න්‍යාය මගින් කර්මය හා කර්මයේ ක්‍රියාකරීත්වය යම් ප්‍රමාණයකට පහදා දිය හැක. අපගේ දේශපාලකයන්ට දිට්ඨදම්මවේදනීය කර්මය පළ දුන් අයුරු මෙසේ යැයි උදාහරණ කීපයකින් පෙන්වා දිය හැක.
1) ආර්. ප්‍රේමදාස - ඝාතන සඳහා නියෝග දුන්නේය. ආමර් වීදියේ බෝම් බයකට අසුව මිය ගියේය.
2) චන්ද්‍රිකා කුමාරණතුංග - අනෝජා වීරසිංහගේ නිවස ගිනිබත් කිරීමට , රූකාන්ත/ චන්ද්‍රලේඛා පහර දෙමින් මරණීය භීතියකට පත් කිරීමට නියෝග දුන් අතර පුරහල බෝම්බය නිසා ඇසක් අහිමි වූවාය.
දේශපාලකයන්ට කර්මය පළ දුන් අයුරු ඔබ දන්නා උදාහරණ තිබේ නම් කියන්න

රන්ජන් විජේරත්න - 88/89 සිංහල තරුණයන් 60,000 ඝාතනය කිරීමට අණ දීම - තුම්ම්මුලෙ බොම්බ්යෙන් කැබලිවිම
BalasPadamyes
Padamලංකාවේ කර්මය කර්මය පටිසන් දෙන්නේ රට වැසියන්ට මිසක් දේශපාලකයින්ට නොවේ.
BalasPadamඒකෙත් ඇත්තක් තියනවා
Padamඉතින් හරිනේ. දේශපාලකයින් පත්කරාගත්තට කරුමය පළදෙනවා.
Padamකර්මය ගැනම දෙශනා කොරාපු උඩුවේ බලන.
BalasPadamwhy not
PadamAsgiriye buwaa paara arinawata wirudda weema. Pahuwada seththapochchi wee niwanata yana paara wasaa genima.
BalasPadam++++++++++++ Those Mahanakiya's are the bane of this country and Buddhism as a whole. Fucking idiots.
Padammmmmmm
Padamපිළිකා සඳහා පර්යේශන කළ පර්යේශකයන් පිරිසක් ජාන සැකැස්මේ විකෘති සිදුවීමට හේතුවක් ලෙස 'කර්මය' හැඳින්වුවා නේද? ලිංකුව හොයාගත්ත ගමන් අලවන්නම්.
BalasPadamඔබේ ප්‍රශ්නෙට අදාලව නම්,
දෙමාපියන්ගෙන් දරුවන් උදුරා මරාදැමූ උදවිය දරුවන් නොමැතිව දුක් වීම.
මිහිරි යයි සිතා පව් කොට දැන් පපුවේ ගිණි පත්තුවී උසාවි යන උදවිය.
ජයවේවා..!!
++++++++
Padamමහින්ද විජේසේකර ත් හොඳ උදාහරණයක්...
BalasPadamකලකට ඉහත ලිපියක අජිත් පැරකුම් ජයසිංහ විසින් රෙජිනෝල්ඩ් කුරේ ගැන (එනම් කළ කම් පල දීම ගැන) ඔහොම කතාවක් කියා තිබුණා. එයට වාමාංශිකයින්ගෙන් සෑහෙන විරෝධයක් ඇති වූ බව මතකයි.
BalasPadamබෝම්බ වැදී මිය ගිය අය එසේ මිය ගියේ පරණ පව් පල දීම නිසා නම්, එතකොට ඔය බෝම්බ තියන අයට ඒ පව් පල දෙවන්න තවත් අයට බෝම්බ සෙට් කරන්න වෙනවා නේද?
BalasPadamඔය දඬුවම් ක්‍රමය ලෝකය පුරා බෝම්බ පුපුරවාලන වැඩක් නේ!
බෝම්බ වැදී මිය ගිය අය
BalasPadam1. පේ්‍රමදාස
2. රන්ජන්
3. ලලිත් (වෙඩි තැබීමකි)
4. ගාමිණි දිසානායක
5. ගාමිණී විජේසේකර
6. ඔසී
7. මාවතගම ප්‍රේමචන්ද්‍ර
8. රොනී ගුණසිංෑ (ොලීස්)
9. ප්‍රනාන්දුපුල්ලේ
10. සී වී ගුණරත්න
තවත් ඇති